ලාංකීය දේශපාලන කරළිය ගිය සතියේ ගිනිගත්තේ රට බරපතළ අර්බුද රැසකට ඇද දමමිනි. මෙරට දේශපාලන කරළිය මේ තරම් ගිනිගත් අවස
කරලියේ කතාබහ
පාර්ලිමේන්තුවේ ඡන්ද නාඩගම
ආණ්ඩුවට එරෙහි විරෝධය ද දිනෙන් දින දළුලා වැඩෙමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ. එය ඉකුත් සිකුරාදා රටපුරා පැවැති හර්තා
ඇමතිධූර මාරු කලාට පිරිසක් නොසතුටෙන්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් සතියේ නව කැබිනට් මණ්ඩලයක් පත් කරනු ලැබුවේ, ආණ්ඩුවට එරෙහිව එල්ල වී ඇති
ආණ්ඩුවේ නියෝජිතයන් එද්දී මන්ත්‍රීවරු හැංගිලා
අර්බුද, ගැටලු රැසක් මැද අලුත් අවුරුදු උත්සවය අවසන් විය. වෙනදා අලුත් අවුරුද්ද ඉහළින්ම සමරන නමුත් මෙවර අලුත් අ
ආණ්ඩුවේ මහා පුටු සෙලවෙයි
රට දිනෙන් දින අර්බුදයට ලක් වෙමින් තිබේ. පැන නැගී ඇති අර්බුද කවදා කෙසේ කෙළවර වේදැයි තවමත් කාටවත් කිව නොහැකි ය. ඉන්ධ
මිරිහානේ සිද්ධියේ සජීවී විකාශය ආණ්ඩුවෙන් නවත්වයි
ඩොලර් අර්බුදයත්, ගෑස්, විදුලිය හා ඉන්ධන අර්බුදයත් සමග ආර්ථිකය බරපතළ ගැටලුවකට මුහුණ දෙමින් සිටී. ඒ සමගම රටේ දේශපා
විපක්ෂයෙන් දිගටම විරොධථා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් බදාදා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවනු ලැබුවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම ස
කොළඹ වැටලූ විපක්ෂයේ විරෝධය
‘අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වහනවා වගේ’ යැයි ප්‍රකට කියමනකි. ආණ්ඩුව කරන සමහර වැඩ ද ඒ වගේ ය. රටේ ඇතිව තිබෙන ආර්ථික අර්
හවුල් පක්ෂ නැතිව ශ්රීලනිපය ජනපති ළඟ
දේශපාලන මෙන්ම, ආර්ථික අර්බුද රැසක් හේතුවෙන් ඉකුත් සතියේ දේශපාලන කරළිය ආන්දෝලනාත්මක විය. විමල් වීරවංශ, උදය ගම්මන්
ආණ්ඩුවේ රතු කට්ට පැන්න පක්ෂ එකොළහේ රැස්වීම
ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත ඇමැති විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමයේ නායක, බලශක්ති ඇමැති උදය ගම්මන්පිල
ලිට්රෝ සභාපතිට ආණ්ඩුවෙන්ම ෙචා්දනා
ඩොලර් හිඟය ගිය සතියේ අර්බුද රැසකට මුල පිරුවේය. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ ඉන්ධන අර්බුදය යි. රටපුරා ඉන්ධන පිරවුම්හල්
අලියා නැතිව හෙණ්ඩුව තිෙයන ඇමැතිවරු
ඉකුත් සතියේ කැබිනට් රැස්වීම රටේම අවධානය යොමු වූවකි .ඒ අන් කවරක් නිසාවත් නොව සේවක අර්ථසාධක
පොහොට්ටුවේ රැලියට විපක්ෂයෙනුත් රැලියක්
විපක්ෂයේ පක්ෂ පසුගිය කාලයේ ආණ්ඩුවට එරෙහිව රට පුරා මතයක් ගෙන ගියේ පොහොර ප්රශ්නය ඇතුළු කාරණා රැසක් අල්ලා ගනිමිනි
පුතා නිසා ගෙදර ගිය රාජ්‍ය ඇමැති
සිදුවීම් රැසක් හේතුවෙන් ඉකුත් සතියේ දේශපාලන කරළිය අතිශයින් ගිනියම් විය .ඉන් ප්‍රධාන තැනක් ගත්තේ තල්, පොල්, කිතුල
කැබිනට් රැස්වීමේ කතා එළියට ගියාට ඇමැතින්ගේ නෝක්කාඩු
ඩොලර් අර්බුදය, ඉන්ධන අර්බුදය සහ විදුලි අර්බුදය ආණ්ඩුව මුහුණ දෙන ප්‍රධාන අභියෝග තුනක් බවට පත්ව ඇත. ඩොලර් අර්බුදයත
ජනපතිගේ තේ නොබී විපක්ෂය පිටව යයි
ඉකුත් සතිය ආණ්ඩුවට ඉතා වැදගත් සතියක් විය. පළමුවැන්න මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත
පැයකට ගැලවුණු ගෑස් ලොක්කාගේ පට්ටම
ආන්දෝලනාත්මක මෙන්ම අර්බුදකාරී සතියක් ගෙවී ගියේය. පොහොර අර්බුදය, ගෑස් අර්බුදය, ඩොලර් අර්බුදයට අමතරව ගිය සතිය වන ව
පොළේ ගිය සුසිල් ගෙදර ගිය හැටි
සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත් සමඟ ගිය සතියේ දේශපාලන කරළි
ආණ්ඩුවේ පුටු මාරුව
දේශපාලන කරළිය දවසින් දවස ගිනියම් වෙමින් තිබෙන්නේ අලුත් මාතෘකා එකතු වෙමිනි. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා සේ, ග
ජනතාව දේශපාලකයන්ට ගහලා පන්නන දිනය ගැන ඇමැති කී කතාව
ආණ්ඩුවටද ගැටලුවලින්, අභියෝගවලින් අඩුවක් නැත. පොහොර අර්බුදය, ගෑස් අර්බුදය, ඩොලර් අර්බුදය අතරේ ගිය සතියේ ත
නමට පමණක් ඇමැති කවුද?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය සතියේ දී පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරනු ලැබීම දේශපාලන කරළියේ ද ආන
කෙන්යාවේ ජනපති ලංකාවේ ඉංජිනේරුවන් ගැන ජනපති ගෝඨාභයට කී කතාව
ඩොලර් ප්‍රශ්නයට තාවකාලික විසඳුමක් සොයා ගැනීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ගිය සතියේ ඉන්දියාවේ සංචාරය කළේය.
බැසිල්ට ඉන්දියාවෙන් ඩොලර් ලැබේද?
ආන්දෝලනයට තුඩුදුන් පොහොර ප්රශ්නය යටගොස් ගිය සතිය ෙවනවිට අලුත් මාතෘකාවක් කරළියට පැමිණියේය. ඒ ගෑස් ප්රශ්නයයි
පොහොට්ටු-ශ්‍රීලනිප ගැටුම කරළියට
ගෙවුණු සතියේ දේශපාලන කරළිය අතිශයෙන් ගිනියම් විය. පොහොර ප්රශ්නය, ඩොලර් ප්රශ්නය දේශපාලන වේදිකාවේ කතාබහට ලක්වීම
ඩොලර් සොයන්න කැබ්නට්ටුවේ වාද විවාද
ආණ්ඩුවට ගිය සතිය කාරණා කිහිපයක් නිසා අතිශය වැදගත් විය. පළමුවැන්න ලබන වසර සඳහා වූ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිර
බුලත් කොළයට පණදෙන ශ්‍රීලනිප වෑයම
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් සති අන්තයේ වීරකැටියේ දී කළ ආන්දෝලනාත්මක කතාව ගිය සතියේ දේශපාලන කරළියේ දැඩි ක
ආණ්ඩුවේ ගමන්මගට අගමැතිගෙන් දෝස්මුරයක්
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සර සමුළුව අමතා කළ කතාව දේශපාලන කරළියේ බොහෝ
ආණ්ඩුව දවන ‘‘යුගදනවි’’ ගින්න
යුගදනවි බලාගාරය සම්බන්ධ ප්‍රශ්නයත් සමග දේශපාලන කරළිය උණුසුම් වෙමින් තිබේ. ගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවති ආ
ප්‍රශ්නවලට අලුත් පිළිතුරු සොයා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අලුත් ගමනක
රටේම අර්බුදයට ලක්ව ඇති පොහොර ප්රශ්නය තවමත් විසඳී නැත. ගොවීන් පොහොර ඉල්ලා තැන තැන උද්ඝෝෂණ විරෝධතා කරද්දී ආණ්ඩුව