මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් තුවාල ලබන, ආබාධිත වන සහ රෝගාතුර වන නාගයින්, පොළඟුන්, පිඹුරන් ඇතුළු සර්පයින්ට මෙන
තක්සලාව
ලංකාවේ ප්‍රථම වෘද්ධ වෛද්‍ය විශේෂඥයාගෙන් “වැඩිහිටි ඔබට වෛද්‍ය උපදෙස්”
වයසට යාම යනු ජීවිතයෙන් ඈත් කළ හැකි දෙයක් නොවේ. අප සියලු දෙනාම කෙදිනක හෝ ළඟා වන ඒ වයස් සීමාව, ජීවිතයේ තවත් එක් සුන්ද
කැමරා කාචයෙන් දුටු රංගන වේදිකාවේ අමරණිය සේයා රූ
ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය කලාව යනු දශක ගණනාවක අභිමානවත් ඉතිහාසයකට සහ අනන්‍යතාවකට හිමිකම් කියන්නකි. වේදිකාව මත
විශ්වයේ අඳුරු ශක්තිය සොයා අභ්‍යවකාශයට ගිය ‘නැන්සි රෝමන්’
අභ්‍යවකාශ ගවේෂණයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ‘ස්පේස් එක්ස් ෆොල්කන් හෙවි‘ රොකට්ටුව අභ්‍යවකාශයට පිටත්
සියක් වසරක් හැංගිලා සිටි ලොවේ අලුත්ම බළලා
ශතවර්ෂයකට වැඩි කාලයක් තිස්සේ විද්‍යා ලෝකයට වසං වී, බොලිවියානු වනාන්තරවල ජීවත් වූ නව වල් බළල් විශේෂයක් ලෝකයට හඳුන
පුංචි කාලෙ ඉඳන් දුටු රොබෝ හදන සිහිනය සැබෑ කරගත් ලංකාවේ තරුණයා
සමහර හීන, හීනම නොවී ජීවිතයේ යථාර්ථයක් බවට පත්වන්නේ ඒවා දකින්නට තරම් නිර්භීත හදවතක් ඇති මිනිසුන් නිසාය. කුඩා දරුව
ප්‍රතිපත්ති වෙනස් වෙනකොට ආණුඩු මාරුවෙන කොට හොඳ යෝජනාත් වෙනස් වෙනවා
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර තිස්පහකට වඩා දීර්ඝ කාලීන අත්දැකීම් ඇති ඇය, අමාත්‍යාංශ සහ ආයතන ගණනාවක සහකාර ලේකම්, අත
මැණික් පුරේ “රන්” යුවළ
වසර ගණනාවක සිට දෙස් විදෙස් මලළ ක්‍රීඩා තරග ඉසව් කීපයකට සහභාගීව රන්, රිදී හා ලෝකඩ පදක්කම් ලබාගනිමින් ශ්‍රී ලංකා නා
අකල් මරණයෙන් බේරීමට බර අඩු කරගත යුතු හොඳම වයස!
අධික බර සහ තරබාරුකම යනු හෘද රෝග, ඩිමෙන්ෂියාව (අමතකවීමේ රෝගය) සහ විවිධ පිළිකා වැනි මාරාන්තික රෝග රැසකට ප්‍රධානතම හේ
මැණික් ගලක් හරියටම අඳුරගන්න අලුත් ඇසක්
මැණික් ලෝකය යනු පියවි ඇසට පෙනෙන වර්ණය, දීප්තිය හෝ හැඩය ඉක්මවා ගිය, අතිශය සියුම් ලක්ෂණ රැසක් තුළ සැඟවුණු රහස් හඳුනා
අලිත් එක්ක පාසල් ගිහින් ශිෂ්‍යත්වය ජයගත් හම්බෙගමුවේ පුංචි හපන්නු
අලුයම පින්නත් සමඟම ගම්මානය වසාගන්නේ දැඩි භීතියකි. ඊට හේතුව, රැයට ගම්වදින අලින් උදෑසන කාලයේදී නැවත උඩවලව අභයභූමි
සියවස් ගාණකට පසු වෙනස් ලෝක සිතියම ලංකාවත් පිළිගනීද
සියවස් පහකට ආසන්න කාලයක් තිස්සේ පෘථිවියේ පිහිටීම සහ භූගෝලීය ස්වරූපය අවබෝධ කරගැනීමට අප විසින් භාවිත කරනු ලබන සම්
ඩිජිටල් ලෝකයෙන් දරුවන් මුළුමතින් ගලවන්න බෑ වගකීමෙන් භාවිතකිරීම ඉගැන්විය යුතුයි
සමාජ මාධ්‍ය යනු හුදෙක් ෆෙස්බුක්, යූ ටියුබ් හෝ ඉන්ස්ටග්‍රෑම් වැනි යෙදවුම් කිහිපයකට පමණක් සීමා වූවක් නොවේ. එය තොරත
දළදා වහන්සේට සබරගමු සහ පහතරට නර්තන අකැප ද?
ගෞතම බුදුරජාණන් වහන්සේ මෙලොව පහළ වීමෙන් අනතුරුව උන්වහන්සේ ස්වකීය ඥානයෙන් සොයාගත් ධර්මය ජාති, කුල, වර්ණ ආදී භේදයන
වියරණයත් රමණයත් යන දෙකම ගතානුගතික නොවිය යුතුයි - කරුණාරත්න අමරසිංහ
කරුණාරත්න අමරසිංහයන් බොහෝ දෙනා හඳුන්වන්නේ කවුරුන් හැටියට ද? ගුවන්විදුලි හඬනළුවකු, ගුවන් විදුලි නාට්‍ය රචකයකු, ව
අලුතින් සොයාගත් විශ්වයේ තාරකා යෝධයා
පළමු වරට අභ්‍යවකාශයෙන් අමුතු අපූරු වස්තුවක් සොයා ගැනීමට විද්‍යාඥයෝ පසුගිය දා සමත් වූහ. මේ සොයා ගැනීම කළේ ඇමෙරිකා
හිංසනය පිටුදකින සත්ව සුබසාධන කෙටුම්පත සම්මත කිරීම බෞද්ධ බහුතරයක් ඇති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වගකීමකි
2026 ජූලි මස 17 වන දිනැති අංක 2026 ජූලි මස 20 දින නිකුත් කළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය මඟින්
ආණ්ඩුව එක්ක ඩීල් දාන්න අපට කිසිම අවශ්‍යතාවක් නෑ
රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සමග කළ සාකච
ගැටලු රුසක් මැද සැමරූ 2026 ලෝක ආදිවාසී දිනය
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, කොමාන්ඩෝ බලකාය සහ බුද්ධි අංශ නිලධාරීන් දින ගණනාවකට පෙර සිටම මහියංගණ දඹාන ආදිව
අඩුපාඩු හදාගන්න පොල් කටු විකුණන ඉස්කෝලේ
අද අප රටේ බොහෝ පාසල් ඒවාට අවශ්‍ය යටිතල පහසුකම් හා දෛනික පැහැදම් රජයෙන් ලබාදෙන තෙක් බලා සිටියි. නොඑසේනම් ආදි ශිෂ්
ලෝක සන්නිවේදනයේ ආසියානු හඬ: මහැදුරු විමල් දිසානායක
මහාචාර්ය විමල් දිසානායකයන්ගේ අභාවයෙන් පසු ඔහුගේ ජීවිතය, ශාස්ත්‍රීය මෙහෙවර සහ මානවීය උරුමය දෙස නැවත හැරී බැලීමේ
හදන වයිරස වඳුරන්ට දැළිපිහිය දීමක් වෙයි
‘ඇමෙරිකන් විද්‍යාඥයන් - “කෘත්‍රිම බුද්ධියේ ආධාරයෙන් අලුත් වයිරස හදනවා.”
අමෙරිකාවෙදි හම්බකළ සල්ලිවලින් ගමේ රෝහලක් හදන ශ්‍රී ලාංකික ඉංජිනේරුවා
බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම මැතිවරණ කොට්ඨාසයට අයත් වැවේගම ප්‍රාදේශීය රෝහල වනාහී වැවේගම, ඉළුක්වෙල, ඇල්ලන්ද, ක
ඩයිනෝසර භීතිකාව ක්ෂීරපායීන්ට කළ වින්නැහියක තරම
ඩයිනසෝරයන් ජීවත් වූයේ වසර මිලියන ගණනක් ඈත අතීතයේය. අද දකින්න ඇත්තේ, උන්ගේ පොසිල අස්ථි කොටස් පමණි. ඩයිනසෝරයන් මිහි
අවුරුදු ගාණකට කලින් නියගය ගැන අනාවැකි කී වාරි ඉංජිනේරුවරයා
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවකු ලෙස සේවයට එක්වී විශ්‍රාම යන විට එහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු ක
අභත්‍යවකාශයෙත් සීනි
සීනි යනු අපගේ එදිනෙදා ආහාර වේලේ නැතිවම බැරි, දිව පිනවන රස මිහිරකි. විද්‍යාත්මකව ගත් විට, සීනි යනු මිහිරි රසයෙන් යු
අහල තියෙනවද ‘වනාන්තර ස්නානය? මේ තියෙන්නේ එක තමයි
අද ලෝකය වේගයෙන් දියුණු වන අතරම, මිනිසුන්ගේ මානසික ආතතිය, කාංසාව, මානසික අවපීඩනය, හෘද රෝග, අධි රුධිර පීඩනය සහ විවිධ ජ
සාරානාත්හි දම්සක් පැවැත්ම සහ එහි නූතන පුනරුදය
පුරාණ බාරාණසි නගරයට ඊසාන දෙසින් කිලෝමීටර දහයක් වැනි කෙටි දුරකින් පිහිටි සාරානාත්, ගෝලීය ආධ්‍යාත්මික ඉතිහාසයේ ව
සංස්කෘතියයි විශ්වාසයයි එකට කරමතට ගන්නා දකුණේ කාවඩි කලාව
දකුණේ මිනිසුන්ට කාවඩි කියන්නේ හරියට ආගමක් වගේ ය.
වැහෙන්න ගිය පාසල් ගොඩ දැමූ රජවැඩකරු නිකවැරටියේ හේරත් සර්
එච්.එම්.ජී. හේරත්ගේ උපන් ගම නිකවැරටිය, හල්මිල්ලෑව ය. ගොවිතැන් බතින් ජීවිතය ගොඩනැඟූ මවුපිය යුවළකගේ වැඩිමහල් දරුවා

