IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කහතුඩුව දරුවා පැහැර ගැනීම හිතළුවක් ?

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

සුදු පාටට හුරු වෑන් රථයකින් 15 හැවිරිදි තුන් කුළුඳුල් පිරිමි ළමයකු කහතුඩුව ප්‍රදේශයේදී පැහැරගෙන ගිය බව කියන සිද්ධිය නිර්මාණය කරන ලද එකක් බවට දුරට සැක කරන බව කහතුඩුව පොලිසිය කියයි.

අමතර පන්ති යාම සඳහා ඉකුත 16 වැනිදා පාපැදියෙන් නිවෙසින් පිට වූ බවත් මීටර් 100 ක් පමණ යාමේදී පාපැදියේ චේන් එකක් ගැලවුන බව පවතා ඇත.

අනතුරුව එය නැවත සකසාගෙන මීටර් 700 ක් පමණ දුරක් පාපැදිය පදවාගෙන යාමේදී රබර්වත්ත අසල සුදු පැහැති කුඩා වෑන් රථයක් නවතා තිබූ බව පැහැර ගැනීමට ලක්වූ බව කියන සිසුවා පොලිසියට සිදු කළ ප්‍රකාශයක සඳහන් විය.

පාපැදිය ද සමග තමා වෑන් රථයට දමාගෙන ගිය බවත්  ටික දුරක් ගිය පසු පෙට්ටි කඩයක් පසුකර වාහනය නැවත් වූ  අවස්ථාවේදී තමා වෑන් රථයෙන් පැන ගත් බව පොලිසිය පවසා ඇත. 

 



අදහස් (0)

කහතුඩුව දරුවා පැහැර ගැනීම හිතළුවක් ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 387 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 546 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site