උදේ පාන්දර කණ්ණාඩිය ඉදිරියේ හිටගෙන ඔබ තම හිසකෙස් සකසන්නීය. මුහුණේ හැඩ බලන්නීය. ඇඳුම වල හැඩ බලන්නීය. දවස පුරාම ඔබ ත
නිම්තෙර
අපේ පාසල්වල සංගීත අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනෑ
අපේ පාසල් දරුවාට සංගීතය තෝරාගන්නත් අයිතියක් නැද්ද?
විදුලි ත්‍රීරෝද රථ ලංකාවේ හදන අපූරු මිනියා
‘රෝද තුනක් උඩ සිහින ගොඩක් ඇත’ යනු අද බොහෝ ත්‍රිරෝද රථ පිටුපස ගසා ඇති පාඨයකි. ලෝකයේ ත්‍රීවීල් වෙෙළඳපොළ තුළ මුලින්ම
දුප්පත් ගොවියාට අතදීමත් සාර්ථක ගොවියා රුකගැනීමත් එකසේ වැදගත්
ග්‍රාමීය කෘෂිකාර්මික සමාජය තුළ පවතින, එකිනෙකට බෙහෙවින් වෙනස් තත්ත්ව දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ කෘෂිකර්මයෙන් ත
පාසලේ 13 වසරේ පන්ති හිස් කිරීමේ ඛේදවාචකය
‘ඉස්කෝලේ A/L පන්තියේ යන්නේ 12 වසරට විතරයි. 13 වසරේදී ඉස්කෝලේ ගිහින් වැඩක් නෑ; ඉතින් ටියුෂන් තමයි.”
ඊශ්‍රායල් රුකියාවක් ගන්න විඳින දුක ශ්‍රී ලාංකික අයැදුම්කරුවන්ගේ සිහින බිඳවැටෙයිද
ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකට, ඊශ්‍රායලයේ රැකියා සඳහා වන රජයේ රාජ්‍යයන් අතර (G2G) බඳවාගැනීමේ වැඩසටහන යනු පෞද්ගලික ආයත
දේශපාලන කරලිය උණුසුම් කළ ‘කොත්තමල්ලි’ වල ඇත්තම ගුණ අගුණ
“දැන් පොළට ආවත් ඉස්පිරිතාලෙට යනවා, හන්දියට ආවත් ඉස්පිරිතාලෙට යනවා. එහෙම යන්න බැහැ. තමන්ගේ වෛද්‍යවරයාගේ නිර්දේශය
සිංහල බොද්ධයන් නැති එරාවුර් ගමේ පන්සල රකින අන්‍යාගමිකයෝ
එකම එක සිංහල බෞද්ධ පවුලක්වත් නැති ගමක පන්සලේ දායක සභාවේ භාණ්ඩාගාරික මුස්ලිම් ජාතිකයෙක් වෙද්දී, ලේකම් ධුරය හොබවන
බුලත් අපනයනට පාකිස්තානයෙන් වැටුණු බදු පොල්ල අපේ රාජ්‍ය ආයතන දන්නේවත් නැතිලු
ශ්‍රී ලාංකික සමාජය තුළ බුලත් යනු හුදෙක් ශාක පත්‍රයක් පමණක් නොව, අපගේ අභිචාර, චාරිත්‍ර වාරිත්‍ර සහ ආගන්තුක සත්කාර
එල්නිනෝ සමග එන ජල සම්පතේ අවදානම
ගෝලීය වශයෙන් බලපා ඇති එල්නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවටත් මේ වන විට තීරණාත්මක බලපෑමක් කරමින් සිටියි. ඒ බව රජරට ප්‍රදේ
පාතාල වෛරයකට බිලි වූ සහෝදරයෝ දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයේ කඳුළු කතාව
දෙහිවල, කවුඩාන සිරිසඟබෝ මාවතේ පිහිටි කුඩා නිවස මුළු මහත් ප්‍රදේශයම දෙදරුම් කවමින් අත්බෝම්බ ප්‍රහාරයකට ලක්වූයේ
අලියෙක් බලා ගැනීමත් අලි වැඩක්
අදටත් ඒ නිවසත්, අක්කර ගණනාවක් පුරා විහිදුණු එහි සරුසාර ගෙවත්තත් නිහඬව දරා සිටින්නේ කුමාරපේලිගේ සද්දන්ත මිතුරන්
විදෙස්ගත වූ ආචාර්යවරුන්ගෙන් රජයට කෝටි 340 ක පාඩුවක් නිදහස් අධ්‍යාපනයේ හිඩැස සහ වගකීමේ අර්බුදය
නිදහස් අධ්‍යාපනයේ හිණිපෙත්තටම නැඟ, රටේ ජනතාවගේ බදු මුදලින් ලෝකයේ උසස්ම විශ්වවිද්‍යාලවලින් පශ්චාත් උපාධි හැදෑර
ලක්ෂ 25ක කප්පම් ඉල්ලූ .... එකම විෂයක්වත් පාස් නැති ‘ඉංජිනේරු පීඨ’ ටියුෂන් ගුරුවරිය කොටුවෙයි
“සර්, මම පොඩි බිස්නස් එකක් කරගෙන යන්නේ. මගේ බිරිඳගේ සහ දුවගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරිනවා කියලා වට්ස්ඇ
සාහිත්‍ය මාසය හඳුන්වා දුන් පෙරමුණේ තිලක
සැප්තැම්බර් කියූ සැණින් අප මතකයට එන්නේ සාහිත්‍ය මාසය සහ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ජාත්
වන අලි තර්ජන මැදින් ලංකාවෙන්ම අංක එකට ආ ගල්ගමුවේ පුංචි හපනා
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව, ඇහැටුවැව යනු වන අලින්ගේ රජදහනක් වූ ප්‍රදේශයකි. සමහර කාලවලට මෙම ගම්මානවල ජනතාව
වාහන අලෙවිකරුවන් අධික ලාභ සෙවීමෙන් කර්මාන්තය බිඳවැටෙනවා
මෙරට ජනතාවගේ වාහන සිහිනය යළිත් වරක් හඹා යා නොහැකි දුරකට ඈතට යමින් පවතී. තීරුබදු ඉහළ නැංවීම, ලීසිං සීමා පැනවීම සහ ප
යුගයක මතක ශේෂ කර නික්ම ගිය ලාංකීය ගීතයේ යශෝරාවය... “නන්දා මාලිනී”
ශ්‍රී ලාංකේය ජනහදවත් සිය සුගායනීය හඬින් නිවා සැනසූ, දේශයේ ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පිනී, විශාරද ආචාර්ය නන්දා මාලි
පෙරහරේ අලි රටට ගෙනෙන ඩොලර් මලු
‘නුවර‘ කියූ විට රට පුරාම නුවරවල් තිබුණද, ඒ වචනය ඇසෙද්දීම අපේ මතකයට එන්නේ මහනුවරයි. ඒ සමඟම මතකයට එන්නේ මහනුවර දළදා
ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනයන කොළඹ සරසවියේ මෙලිසා අලුවිහාරේ
ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) ඇතුළු ගෝලීය සෞඛ්‍ය සංවිධාන මගින් වර්තමානයේ ලොව මුහුණ දෙන දැවැන්තම සහ භයානකම නිහඬ තර්ජනයක
රජරටින් රුහුණට ඇවිත් කදිර අබරණ වඩම්මන තුමුල ඇත්රජු වාසනා
රුහුණු පුරවරයේ කතරගම පුදබිම ඇසළ පෙරහර සමයේ පියමනින මේ සද්දන්තයා දෙස බලා සිටින දහස් ගණනක සිත් තුළ ඇත්තේ භක්තියත්,
විභාග අසාධාරණයට වන්දි ඉල්ලා උසාවි ගිය කොළඹ සරසවි සිසුවා
සාමාකාමීව පැවති ඉන්දියාව මෑතකදී උඩු යටිකුරු කිරීමට සමත් වූයේ විභාග අක්‍රමිකතාවන්ට එරෙහිව එරට සිසුන් ආරම්භ කළ ක
එකම විසඳුම වී තොග කළමනාකරණයයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සහ සමාජ ජීවිතයේ කොඳුනාරටිය වන්නේ කෘෂිකර්මාන්තයයි. දළ දේශීය නිෂ්පාදනයට සෘජු දායකත්වය සීමි
බමුණු කුලය බිය වද්දන නීතියේ බලමහිමය
කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ බලපරාක්‍රමය අවසන් කරමින් බමුණු කුලයේ බිඳවැටීම හරහා අපට සමාජ ප්රගමනය පිළිබඳව ඉගැන්
ජංගම දුරකථනයෙන් චිත්‍රපටයක් හදා සම්මාන පිට සම්මාන දිනු කොල්කටාවේ අමිතාභ
නිර්මාණකරුට ඉදිරියට එන්නට මුදල් අත්‍යවශ්‍ය නොවේ. සිනමාව වැනි විශාල පිරිවැයක් දරන්නට සිදුවන මාධ්‍යයකදී ඒ අභියෝග
අගෝස්තු 12 රූ අහසේ ගිනිබෝල වැස්සක්
වසර ගණනාවකට පසු අහස නිරීක්ෂකයන් සඳහා උදාවන වඩාත් උද්යෝගිමත් දිනයක් ලෙස 2026 අගෝස්තු 12 වන දින සැලකිය හැකිය. ලංකාවේ අ
මෙට්‍රො බස් හරි ගියොත් ගොඩ
උදෑසන කාර්යාලයට හෝ පාසලට යාමට මඟට බසින ඔබටත් මටත් මුහුණ දීමට සිදුවන තිත්ත ඇත්ත අපි හැමෝම දනිමු. වේලාවට එන්නේ නැති,
විනිසුරු විශ්‍රාම වයස දිගුකිරීම වෛද්‍ය විද්‍යාත්මක ඇසකින්
ඕනෑම ශිෂ්ටසම්පන්න සමාජයක නීතියේ ආධිපත්‍යය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය රඳා පවතින්නේ අධිකරණ පද්ධතියේ ස්වාධ
ගංගාරාම පොඩි හාමුදුරුවන් නමින් ඇරඹු ’නැණ ඉසුර’
සියවස් ගණනාවක් තිස්සේ රැකගෙන ආ බෞද්ධ උරුමය ලොව පුරා ප්‍රචලිත කිරීමේ කාර්යභාරය සිය උරුමය කරගත් කොළඹ ගංගාරාම විහා
පූජිත් - හේමසිරි නඩු තීන්දුව රටට කියාදෙන පාඩම
පසුගිය සතියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර නඩුව විභාග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල (Trial-at-Bar) ලබාදුන් තීන්දුව, තවත

