IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මැතිසබේ ඩ්‍රෝනා මෙහෙයුමක්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු පරිශ්‍රයේ   අද(16)  පැය කිහිපයක් පුරා  ඩ්‍රෝන  මෙහෙයුමක් කළ බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය සහ   පාර්ලිමේන්තු පරිශ්‍රය  ඩ්‍රෝනා  යානා කීපයක් යොදාගෙන මෙසේ   වීඩියෝ ගත කෙරුණු බව  එහි නිලධාරියෙක් පැවසීය. පාර්ලිමේන්තු පරිශ්‍රය මෙසේ වීඩියෝ කර ඇත්තේ පාර්ලිමේන්තුව සම්බන්ධ වාර්තාමය චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීම සඳහාය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට සම්බන්ධ නිලධාරීහු කණ්ඩායමක්ද මෙරට නියෝජිතයෝ  පිරිසක්ද මෙම  කටයුත්තට සම්බන්ධව සිටිති. පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාද  ඩ්‍රෝනා මෙහෙයුම් වරින් වර සිදුකෙරේ.

 



අදහස් (0)

මැතිසබේ ඩ්‍රෝනා මෙහෙයුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 151 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 357 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site