ගලේවෙල පහල දිග්ගල ප්‍රථමික පාසලේ පොල්අතු මඩුව වෙනුවට තම පෞද්ගලික ධනයෙන් ගොඩනැගිල්ලක් එදි කර දෙන බව ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ෆයිසර් රසීන් මහතා කියයි.
ලංකාදීප පත්‍රයෙන් හා එසැණ වෙබ් අඩවියෙන් මේ පාසලේ තත්ත්වය දැක තමා දැඩි කම්පාටව පත් වූ බවත් තානාපතිවරයා කියයි.

