කතෝලික පල්ලි සහ තරු හෝටල් ඉලක්ක කර ගනිමින් පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ
දියත
මහ භාණ්ඩාගාර සිද්ධියේ සංයුක්ත තැටි කොළඹ සරසවියට දෙන්නැයි නියෝගයක්
ශ්‍රී ලංකා මහ භාණ්ඩාගාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික පාර්ශවයක් වෙත බැහැර වීම සිද්ධියට අදාළ පරි
කන්ටේනර් සිද්ධිය: රේගුවේ තවත් ලොක්කකුගෙන් ප්‍රශ්න කරයි
කොළඹ වරායෙන් බහාලුම් 323ක් භෞතික පරීක්ෂාවෙන් තොරව මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු වි
වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11ක් මරුට
හොරණ බටගොඩ “සෙනෙහසේ කැදැල්ල” මවුපිය සෙවණ වැඩිහිටි නිවාසයේ අද (03) සවස හටගත් ගින්නකින් වැඩිහිටියන් 11 දෙනකු පමණ මිය
ධීවර අංශ උපාධිධරයන්ට ජපන් රැකියා
ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රයේ උපාධිධාරීන්ට ජපානයේ තාක්ෂණික රැකියා අවස්ථා දීමට ජපාන රජය එකඟතාවයකට පැමිණි බව ධීව
ලංකාවට සමුදෙන පාන්ඩේ- ටිල්වින් හමුවෙයි
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය
අඟුරුවාතොට වැඩිහිටි නිවාසයක ලොකු ගින්නක්
අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්නෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙක් අතුරුදන් වී තවත් පිරිසක් රෝහල් ගත කර
සුව සැරිය නවතින බව කියන කතා බොරු
1990 හදිසි ගිලන් රථ සේවාව (සුව සැරිය) අක්‍රීය වන බවට සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන පුවත බොරුවක් බව සුවසැරිය පදනමේ සභාප
’’ප්‍රවාහන අමාත්‍යවරයා හමුවෙන්න ඕනේ’’
බස් ගාස්තු ඉහළ දැමීමක් හෝ ඉන්ධන සහනාධාරයක් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ හෙට (4) සාකච්ඡා කිරීමට බලාපොරොත්
හොරණ නගරයේ බැංකුවකින් මහ දවල් කෝටි තුන හමාරක් පැහැර ගෙන යයි
හොරණ නගරයේ රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයේ තැන්පත් කිරීමට ගෙනා ආ රුපියල් කෝටි තුන හමාකර මුදල් කිසියම් පුද්ගලයක
භාණ්ඩාගාර කොල්ලය ඉතිහාසයෙන් මකා දාන්න හදනවා
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක කොල්ලය හෙවත් ඩොලර් 2,509,430 ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීම සඟවා ඉතිහාසයෙන් මකා
රංග නිශාන්තගේ මරණය ගැන අධිකරණයට දන්වයි
මහා භාණ්ඩාගාරයේ විදෙස් සම්පත් ඒකකයේ සේවය නියුතුව සිටියදී මියගොස් සිටි රංග නිශාන්ත මහතාගේ මරණය තමන් විසින්ම කැප
සමූපකාර ලොකු පුටුවල හොරු පිරිලා
ඇතැම් සමූපකාර ප්‍රාදේශිකවල විවිධ දූෂණ වලට සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක් දඬුවම් නැතිව එම තනතුරු වලම රැඳී සිටි
නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට ගෙන ඇති බව
පොලිස්පති මැතිසබා කමිටුවට කැඳවයි
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු ක
රජයේ කන්තෝරුවල ප්‍රමාදය ගැන ලාල් කාන්තගෙන් දෝස් මූරයක්
’’අපේ වැඩේ අපි කළා. දැන් තියෙන්නේ ඕගොල්ලන්ගේ වැඩේ. ඔයගොල්ලන්ගේ වැඩේ හරියට කරන්න යැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් ස
රනිල්ගේ සැප සනීප බලන්න සමන්තබද්‍ර හිමි එයි
සිරි සමන්තබද්‍ර හිමියෝ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් විමසීම සඳහා අද(3) වැඩම කළහ.
ඉන්දීය නි: මහකොමසාරිස් ලංකාවෙන් සමුගනියි
සිය සේවා කාලය අවසන් කර ධුරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් (වෛද්‍ය) සත්‍යාංජල් පාණ්ඩේ මහත
ළමා අරමුදල අධිකරණ ඇමති හමුවෙයි
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙරට සංචාරයක නිතර එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ වි
අයි.එම්.එෆ් වාරික දෙක භාණ්ඩාගාරයට ලැබුණා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ක්‍රියාත්මක කර ඇති විස්තීරණ ණය වැඩසටහනේ 5 වැනි සහ 6 වැනි සමාලෝචන සාර්ථකව අවසන් කිර
ගමේ පොඩි පාරවල් හදන්න ලබන අයවැයෙන් සල්ලි
ජාතික මාර්ග පද්ධතියට අයත් නොවන මාර්ගවල පවතින අනාරක්ෂිත හා අනතුරුදායක ස්ථාන ආරක්ෂිතව සකස් කිරීම සඳහා සුදුසු වැඩ
ගිනි අවි 19ක්, කෝටියක මත්පෙත් දෙමටගොඩින් හසුවේ
මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද නමැත්තාගේ පවුලේ අයත් බව කියන රිවොල්වර වර්ගයේ ගි
මේ අවුරුද්දේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 300ක්
මේ වසර ඇතුළත ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 300ක් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
කිරින්දේ පිළිම වහන්සේට ප්‍රා.ලේගෙන් තහංචියක්
තිස්සමහාරාම කිරින්ද පාර, සුදුවැලි පැලැස්ස ශ්‍රී සම්බුද්ධ මහා විහාරස්ථානයේ ඉදි කෙරෙන බුද්ධ ප්‍රතිමාවේ වැඩ කටයු
මොළේ උණ රෝගීන් 250ට නගී
මෙනින්ජයිටීස් (මොළේ උණ) බවට සැකකරෙන රොගීන් 250 දෙනකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ
මහා බැංකු වාර්තාව විවාදය ලබන 12
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික සමාලෝචන වාර්තාව පිළිබඳ විවාදය ලබන 12 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ක
චීන දුම්වැටි සමඟ විදේශිකයෝ තුනක් මාට්ටු
රුපියල් අසූ තුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒව
අලි කළ අලි විනාශය
දඹුල්ල , පහළවැව ග්‍රාම සේවා වසමේ අතුපාරයාය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයට යාබඳ ඉඩමට ඊයේ ( 02 ) රාත්‍රියේ කඩා වැදුණු වන
තහනම් දැල් සමඟ ධීවරයින් තිදෙනකු අල්ලයි
කල්පිටිය කළපුවේ කන්දකුඩාව කල් කුඩාව යන ප්‍රදේශයන් ආශ්‍රිතව තහනම් දැලින් මසුන් අල්ලමින් සිටි ධීවරයින් තිදෙනෙකු
ආසියා ශූරයෝ මව්බිමට
හොංකොං හි පැවැති 2026 ආසියානු වයස අවුරුදු 20න් පහළ (U20) මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝ

