මහා බැංකු වාර්තාව විවාදය ලබන 12


(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික සමාලෝචන වාර්තාව පිළිබඳ විවාදය ලබන 12 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

මෙම වාර්තාව පිළිබඳ පළමු  විවාදය පසුගිය 20 වැනිදා පැවැත්විණ.