
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ හොරණ චමිලා අල්විස්)
හොරණ නගරයේ රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයේ තැන්පත් කිරීමට ගෙනා ආ රුපියල් කෝටි තුන හමාරක් මුදල් කිසියම් පුද්ගලයකු පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
පාගමනින් ආ සැකකරු මුදල් බහා තිබූ මලු රැගෙන ගොස් ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඇත.

