බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම්
දියත
හර්ෂගේ ගෙදරට එවූ භාණ්ඩාගාර වාර්තාව හරවා යවයි
ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක මුදල පිටස්තර පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන්
අධිකරණ ඇමැති එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක මණ්ඩලයේ සභාපති හමුවේ
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙරට සංචාරයක නිතර එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ වි
කපිල චන්ද්‍රසේනගේ නීතිඥවරුන් උසාවි කැඳවයි
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරි සැක කටයුතු ලෙස මියගිය කපිල චන්ද්‍රසේන සැකකරු වෙනුවෙන් පෙනී සිටි
මිනි ඌෂි වර්ගය ගිනි අවියක් සොහොනකින් මතු වේ
ප්‍රථම වරට හමු වූ මෙරට දී නිෂ්පාදනය කළ මිනි ඌෂී වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියක් ඇතුළු අවි ආයුධ කිහිපයක් කොළඹ මාදම
දිට්වා ආපදා සහන වැඩි කරයි
ආපදාවෙන් බලපෑමට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අලි යන පාරවල් අලින්ටම ලියා දෙයි
මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල අලි - මිනිස් ගැටුම් අවම කිරීම සඳහා වන අලි සංක්‍රමණ මාර්ග ප්‍රකාශයට පත් කිරීම
නගර විසි පහක් අලුත් වෙයි
’ මිතුරු පුරවර ’ වැඩසටහන යටතේ නගර 25 ක් සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කලුතර වෙඩික්කරු අත්අඩංගුවට
පොලිසියට ඔත්තු ලබා දුන්නැයි යන සැකයෙන් යතුරුපැදියකින් යමින් සිටි ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධ
බිළිඳිය ළිඳට විසි කළැයි මව අත්අඩංගුවට
සිය මාස දෙකහමාරේ බිළිඳිය ළිඳට වීසි කළ මවක් අද (02) ඇල්පිටිය කහදූව තුඩුවෙගොඩ ප්‍රදේශයේදී සැකපිට අත් අඩංගුවට ගත් බව ඇ
බස්හිමියෝ ඉන්ධන සහනාධාරයක් ඉල්ලති
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි මස 2 වැනිදා කරන තෙක් මාසයක කාලය සඳහා ඉන්ධන සහනාධාරයක් දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිට
තෙල්දෙණියේ තරුණියක් මරා වගුරුබිමක වළ දමලා
තෙල්දෙණිය රංගල උඩිස්පත්තුව හක්මන ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි ඇඟුළුම් සේවිකාවක ඝාතනය කර අභිරහස් ලෙස වළ දමා
සහන මත යැපෙන මානසිකත්වය වෙනස් කරනවා
සහන මත යැපෙන මානසිකත්වය වෙනස් කර ස්වෝත්සාහයෙන් නැඟී සිටින ප්‍රජාවක් බිහිකිරීම රජයේ ඉලක්කය බව රාජ්‍ය පරිපාලන, පළ
ලෝක තෙල් මිල අඩු වැඩියට මෙහේ මිල ගලපන්න යයි
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවැඩි වීම් අනුව ලංකා ඉන්ධන මිල ගලප්පන්න උත්සාහ කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්
ප්‍රජා ශක්ති කොළඹ වැඩසටහන අරඹයි
ප්‍රජා ශක්ති වැඩසටහන, ජනතාවාදී පාලනයක ප්රජාතන්ත්රවාදී ලක්ෂණ පෙන්වන මූලික අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හ
මීගොඩ අනතුරේ කැබ් රථ හිමිකරුට රට යාම තහනම්
මීගොඩ ප්‍රදේශයේ පැවැති රොටි දන්සැලක පෝලිමේ සිටි පිරිසකගේ කැබ් රථයක් ගැටී සිදු වූ අනතුරින් කාන්තාවන් තිදෙනකු ඇ
බඹර ප්‍රහාරයෙන් අයෙක් මරුට: දෙකක් රෝහලට
ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන වත්තේ කිතුල්මුල්ල උඩ කොටසේදී එම වත්තේ කම්කරුවන් තිදෙනකුට එල්ල වූ බඹර ප්‍රහ
සපුගස්කන්ද බලාගාරයට ලිහිසි තෙල් ගන්න ප්‍රසම්පාදනය දෙයි
සපුගස්කන්ද විදුලි බලාගාරය වෙත ලිහිසි තෙල් සැපයීමේ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලංකා මුහුද රකින්න ජාතික සැලැස්මක්
තෙල් සහ අන්තරායකාරී හා හානිකර ද්‍රව්‍ය හදිසි විසිරීමකදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ජාතික සැලැස්ම සහ එහි ඩිජිටල්
ලක්ෂ හයකට බොන වතුර දෙන ව්‍යාපෘතියක්
කුඩා නගර හා ග්‍රාමීය ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලංකා - චීන සහයෝගීතා ගිවිසුමක්
ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සහ මහජන චීන සමුහාණ්ඩුවේ සංස්කෘතික හා සංචාරක පරිපාලනය පිළිබඳ මධ්‍යම වි
කල්පිටිය කලපුවෙන් උණ්ඩ මතුවේ
කල්පිටිය කන්දකුලීය ඊච්චංකාඩුව කළපු පතුලේ තිබී තුවක්කු පතුරම් 53 ක් , අද දින (2 ) මධ්යනයේ සොයා ගෙන ඇතැයි, කල්පිටිය පොල
ආනයන - අපනයන පාලන රෙගුලාසි පාර්ලිමේන්තුවට
ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අමරදේව අසපුවේ වැඩ මේ අවුරුද්දේ අවසන් කරන්න යයි
අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය (අමරදේව අසපුව) ඉදිකිරීමේ ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීම සඳහා මුදල් වෙන් කිරීම
පුද්ගලයකුගේ මූලික අවශ්‍යතාවයන්ට මසකට අවම රුපියල් 17,117ක් අවශ්‍යයි
මෙරට පුද්ගලයකුට මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවම වශයෙන් රුපියල් 17,117 අවශ්‍ය යැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපා
අවශ්‍ය වුණොත් තවත් හාල් රටින් ගෙන්නනවා
වී වේලීම, ගබඩා කිරීම ඇතුළු පහසුකම් රැසක් වැඩිදියුණු කිරීමට සමුපකාර තොග වෙළඳ සංස්ථාව හරහා මේ වසරේදී රුපියල් කෝටි
මොනරාගලට අලුත් මාතෘ - ශල්‍ය වාට්ටු සංකීර්ණයක්
මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ පස් මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණයේ වැඩ නිමකර තිබේ.
බසයක් ඉඩම් වාහනයක් හැපී 31ක් රෝහලට
එකම දිසාවට ගමන් ගත් පෞද්ගලීක මගී බස් රථයක් සහ ඉඩම් වාහනයක් එකිනකට ගැටීමේන් සිදුවු අනතුරින් තුවාල ලැබු 31 දෙනකු ප
අයවැයට යෝජනා අරන් ආබාධිත ප්‍රජාව මැතිසබයට
ආබාධ සහිත තැනැත්තන්ට සේවා සහ පහසුකම් සැලසීම වෙනුවෙන් 2027 වර්ෂයේ අයවැය සඳහා යෝජනා ගැනීම ආරම්භ කර ඇත.
ජල ගාස්තු වැඩිවෙනවාද? තීරණය ලබන 30
ජල ගාස්තු සංශෝධනයක් සිදුකරන්නේද නැතිද යන්න එළැඹෙන ජුනි 30 වැනිදා සමාලෝචනය කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අ

