ඇමෙරිකානු - ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා වන සාම සාකච්ඡාවල දෙවන වටය මෙම සතියේ ආරම්භ වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වා
දියත
පොලිසියට එරෙහි පැමිණිල්ලට කොමිසමෙන් වසර 3 පසු උත්තරයක්
දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවාහන සේවා සපයන ආයතනයන කලමනාකරුවකු අනුරාධපුර පෙලිසියට එරෙහිව ජාතික පොලිස් කොමිස් ස
චන්දන කස්ත්‍රිආරච්චිගෙන් දින 30ක් ප්‍රශ්න කරන්න අවසර
ගිනි අවියක්, අත් බෝම්බයක් සහ උන්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කත්‍රිආරච්චිගෙන් ආරක්
ජනාධිපති පරිසර සම්මානයට අයැදුම්පත් කැඳවයි
මධ්‍යම පරිසර අධිකාරිය සංවිධාන කරන ’’ ජනාධිපති පරිසර සම්මාන - 2026’’ සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.
මත් සැකකරුවෝ 757ක්
’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදිවලට සම්බන්ධ සැකකරුවන් 757 ක් ඊයේ (18 ) කළ මෙ
‘‘පොලිසිය පාතාලය සෑහෙන්න අඩපණ කරලා‘‘
පොලිසිය මේ වන විට ක්‍රියාත්මක කොට ඇති විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ හේතුවෙන් පාතාල ක්‍රියාකාරකම් බොහෝ දුරට අඩපණවී ඇත
ගල් අඟුරු කොමිසම ලබන සතියේ වැඩ අරඹයි
ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්
අවුරුදු සමයේ අධිවේගයෙන් කෝටි 44ක ආදායමක්
අලුත් අවුරුදු සමයේදී අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වූ වාහනවලින් රුපියල් 441,101,230 ක ආදායමක් හිමි වී ඇතැයි මාර්ග සංවර්ධන
අධිවේගයේ ආරක්ෂාවට ගුවන් හමුදාව කැඳවයි
අධිවේගී මාර්ග පද්ධතිය තුළ රාජකාරි යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම රාජකාරී කටයුතුවලින් ඉවත් කර
ඉන්දීය උප ජනාධිපති -ජනපති හමුවේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අතර නිල හමුව කොළඹ ජනාධිප
ගල්අඟුරු විගණන වාර්තාව නීතිපතිට දෙන්න: සජබ ඉල්ලයි
ගල් අඟුරු වංචාව පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරන විගණන වාර්තාව පාර්ලිමේන්තුව මගින් නීතිපතිවරයාට වහාම බ
අල්ලස්ගත් ගණකාධිකාරී-කළමනාකරණ සහකාර මාට්ටු
මූලතිව් දිස්ත්‍රික් රෝහලේ ගණකාධිකාරීවරයා සහ කළමනාකරණ සහකාර සහකාරවරයෙකු රුපියල් 30000/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී
දුම්රියේ ගැටී විදෙස් තරුණිය මරුට
අහංගම කබලාන දුම්රිය හරස් මාර්ගයේදී බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් රුසියානු ජාතික
ඇමතිට සියල්ල පවරා ආණ්ඩුවට අත හෝදගන්න බෑ
වගකීම අමාත්‍යවරයාට පවරා සමස්ථයක් ලෙස අතසෝදා ගැනීමට රජයට ඉඩක් නොලැබෙන බව බාල ගල්අඟුරු සිද්ධිය සම්බන්ධයෙන් නිවේ
කොළඹ ගමනා ගමනයේ අදත් වෙනසක්
ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධා ක්‍රිෂ්ණත් මහතා ගේ නිල සංචාරය වෙනුවෙන් අද (20) විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර
ඊලෝන් මස්ක් තැන රැක ගනී
නවතම බ්ලූම්බර්ග් ධනපතීන්ගේ ලැයිස්තුවේ ලොව පළමු වන ස්ථානය රැක ගැනීමට ස්පේස් එක්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී
අවුරුදු සමයේ අනතුරුවලින් 69ක් මරුට
අවුරුදු සමයේ සිදුවූ මාර්ග අනතුරුවලින් සහ දියේ ගිලීම්වලින් 69දෙනෙකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි
කෝටි තුනක ’’අසූචි පොහොර’’ ගබඩාවල දිරයි
පරිසර හිතකාමී දේශීය පොහොර මිලදී ගැනීමේ ව්‍යාපෘතිය යටතේ 2021/2022 වර්ෂ වලදී මිලදී ගෙන ඇති රුපියල් තුන් කෝටි විසි අට ලක්
දියේ ගිලී ගුරුවරයා සහ සිසුවා මරුට
තඹුත්තේගම නල්ලච්චිය වැවේ වාරි ඇළක දිය නෑමට ගිය ගුරුවරයෙකු හා සිසුවෙකු දියේ ගිලිමෙන් මිය ගොස් ඇතැයි තඹුත්තේගම පො
පතුල් පහළ ප්‍රමුඛතා බස් සේවාව 21 දා සිට
ආබාධිත පුද්ගලයින් සඳහා පතුල් පහල ප්‍රමුඛතා බස්රථ සේවාවක් නියමු ව්‍යාපෘතියක් ලෙස ලබන 21 දින සිට මාකුඹුර බහුවිධ ප්
ලක්ෂ 30ක කුඩු සමඟ අයෙක් මාට්ටු
රුපියල් ලක්ෂ තිහක් පමණ වටින මත් කුඩු තොගයක් සමග පාතාල කණ්ඩායම් නායක සමන් කොල්ලාගේ ගෝලයකු අම්බලන්ගොඩ දේවගොඩදී සැ
නිවසට ගිනි තියලා මව- දියණිය මරුට: දෙන්නෙක් රෝහලට
කිසියම් පිරිසක් මහරගම දෙමහල් නිවසක ඉහළ මහලට ගිනි තැබීමෙන් එකම පවුලේ මවක් සහ දියණියක් මියගොස් තවත් පිරිමි පුද්ගල
ඉන්දිය උප ජනපති එයි
ඉන්දීය උප ජනාධිපති සී.පී.රාධා ක්‍රිශ්ණන් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද(19) උදෑසන කටුනායක ගුවන් තොටු
මිදිගම නිවසකට වෙඩි
මිදිගම, ගංගොඩගම , නිවසකට කිසියම් පිරිසක් විසින් වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කොට පලා ගොස් ඇතැයි මිදිගම පොලිසිය පවසයි .
පරාක්‍රම සමුද්‍රය ආසන්නයෙන් උණ්ඩ 1,298ක් මතුවෙයි
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයට නුදුරින් පිහිටි ඩී.එස්.සේනානායක පිළිරුව අභියස සඟවා තිබූ ටී 56 උණ්ඩ 1,298ක් සොයා ගැනීමට
අවුරුදු උත්සවයේ ගැටුමෙන් 7ක් රෝහලේ
ආණමඩුව කරඹෑව ප්‍රදේශයේ අවුරුදු උත්සවයක් අතර තුරදී ඇතිවු ගැටුමකින් තුවාල ලැබු හත් දෙනෙකු ආණමඩුව මූලික රෝහලට ඇතු
‘‘අවිහිංසාවාදය‘‘ ලොවට ගෙන යන සාම පා ගමනට සියල්ල සූදානම්
අවිහිංසාවාදී පණිවිඩය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවට සහභාගී වීම සඳහා ඇමරිකානු සාම පාගමනට නායකත්වය දුන
දින පහළොවට නාවික හමුදාවෙන් ලොකු මෙහෙයුමක්
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු එක්ව 2026 අප්‍රේල් මස 01 සි
ගල්අඟුරු ’’ෆයිල්’’ අරන් සජබ හෙට අල්ලස් කොමිසමට
ආන්දෝලනාත්මක ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හෙට සඳුදා පැමිණිල්ලක් කි
ඇළෙන් ගොඩ ආ අලියා වාහනවලට පහරදීලා
මාදුරුඔය, ඉසඩ්.ඩී ඇළට වැටී පැය කිහිපයකට පසු ගොඩට ආ වන අලියකු වනජීවී කැබ්රියට සහ යතුරු පැදි හතරකට පහර දී හානි සිදුක

