පළාත් රැසකට අද තරමක තද වැසි


බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල , මාතර , මහනුවර සහ නුවඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

දිවයින පුරා විටින් විට පැයට කිලෝ මිටර් 40 - 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.