අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 41 දෙනකු ආපසු ශ්‍රී ලංකාවට භාර දුන් බව ඕස්ට්‍රේලියා සංක්‍රමණික ඇමැති ස්කොට් මොරිසන් කියයි.
ඕස්ට්‍රේලියාවේ රැකවරණ පැතූ මේ පිරිසෙන් 37 දෙනෙකු සිංහලයන් බනත්, ඉතිරි අය දෙමළ ජාතිකයන් බවත් ඔහු කියයි.
150 දෙනකු සමඟ ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත දෙසට යාත්‍රා කරමින් සිටි බෝට්ටුවක් ගැන මොරිසන් කිසිත් පැවසුවේ නැත.

