කොළඹ සිට පලෙයි බලා යන දැයට කිරුළ දුම්රිය පරසන්ගස්වැවදී පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.
මාතර සිට කොළඹ බලා එන දුම්රියක් සෙනසුරාදා (06) බම්බලපිටියේ දී පීලි පැනීමෙන් හත් දෙනෙක් තුවාල ලැබූහ.
(බම්බලපිටියේ දී පීලි පැනීම. ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

