දකුණු අප්‍රිකා උප ජනාධිපති එයි


දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රැම්පෝෂා අද කටුනායකින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට යම් විසඳුමක් ගැන සාකච්ඡා කිරීම ඔහුගේ ගමනේ අරමුණයි.