
(සමන් පාලිත නානායක්කාර)
පැවති දැඩි වර්ෂාවත් සමඟ අද 24 සවස හපුතලේ ෂර්වුඩ් නව ගම්මානයට අකුණු සැර වැදී එහි නිවාස පහකට හානි වී ගෘහ විදුලි උපකරණ ඇතුළු විදුලි සවිකිරීම් රැසකට දැඩි හානි සිදුවී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
අද සවස සිට අකුණු ගැසීම් සහිතව පැවැති අධික වර්ෂාව සමඟ මෙම අනතුර සිදුවූ බවත් නිවාස පහකට විදුලිය සම්පූර්ණයෙන්ම විසන්ධි වී ඇත'.
වැසි සමග එන අකුණු ගැසීම් පිළිබඳව විමසීලිමත්ව ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරන ලෙස බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd