වාරිමාර්ග දෙපාර්තමේන්තුවට රසායනාගාර සහකරුවන් බඳවා ගැනීමේ සමූඛපරීක්ෂණයට කැඳවීම සිංහලෙන් පමණක් පළ කිරීම ආණ්ඩු
දියත
කාරය සුපිරි මඟෙන් එළියට පනී
ගාල්ල දෙස සිට පැමිණි කාරයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ 23 වැනි කිලෝමීටර කණුව ආසන්නයේ දී මාර්ගයෙන් ඉවතට පැණ අනතුරට ලක
පානදුර තරුණයාගේ ලන්ඩන් සිහිනය බොඳවේ
එංගලන්තයට යෑම සඳහා රුපියල් ලක්ෂ 45ක වත්කම් ඇති බවට බැංකු සහතිකයක් දෙන බව කියූ ජෝඩුවක් තමාගෙන් රුපියල් දෙලක්ෂ පනස
ලංකා ධීවරයෝ 168ක් තමිල්නාඩු හිරේ
ඉන්දීය වෙරළාරක්ෂක බළකායෙන් ධීවර යාත්‍රා 31 ක් ද, සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවරයෝ 168 දෙනෙක් තමිල්නාඩුවේ බන
‘රතුපස්වලට විසඳුම් නැතිනම් කම්හල ළඟ පැල් බඳිනවා‘
‘ආණ්ඩුව මාකට් කළේ යුද්ධය. මේක එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ බුදලයක් නෙමෙයි. මේක එක්කෙනකුගේ දෙන්නකුගේ භූදලයක් නෙමේ. ල
වලවේ අඹ කුණු ගොඩට
ඇඹිලිපිටිය, උඩවලව හා කොළඹගේආර ඇතුළු වලවේ කලාපයේ අඹ මිල පහළ වැටී දහස් ගණන් අඹ විසි කිරීමට සිදු වී ඇතැයි අඹ වගා කළ අ
මී හරක් මස් කවන්න බැරිවේ
බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් මී හරක් මස් කිලෝ 790ක් විකිණීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් දිගන අඹකොටේ
රට සිගරට් 1653ක් අල්ලයි
විදේශ රටකින් අනවසරයෙන් ගෙන ආ සිගරට් 1653ක් අකුරණ නගරයේ හෝටලයක තිබී දිගන අඹකොටේ විශේෂ කාර්ය බළකාය විසින් අද (22) උදේ අ
ඉරාන නැවියා ගල් පහරින් රෝහලේ
ඉරාන නාවික හමුදාවේ භටයන් දෙදෙනකු කොළඹ ඛාන් ඔරලෝසු කණුව අසලින් ගමන් කරද්දී ඉරිදා (21) ගල් ප්‍රහාරයකට ලක් වූ බවත්, එ
නෙවිල්ද සිල්වාගේ බෙල්ල කැපේ?
ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයයේ නියෝජ්‍ය කොමසාරිස් නෙවිල් ද සිල්වාගේ සේවය ලබන ජූලි මාසයෙන් අවසන් වූ පසු යළි අල
ජනපති මාධ්‍ය අංශයෙන් කැමරාකරු ඉවතට
දකුණු අප්‍රිකා හා කෙන්යාවේ නිල චාරිකාවකින් පසු ශ්‍රී ලංකාවට එමින් සිටිය දී ඩුබායි ගුවන් තොටේ බදු රහිත සාප්පු
ඉරාන යුද නැව් කොළඹ වරායේ
ඉරානයේ 28 වැනි නාවික බලඇණිය කොළඹ වරායට පැමිණ ඇතැයි ඉරාණයේ මේර්හ් ප්රවෘත්ති ඒජන්සිය කියයි. රියර් අද්මිරාල් ස
නාපොලි හොර වැඩක් අල්ලයි
ශ්‍රී ලංකාවට එවිමට සූදානම්කර තිබූ හාර්ලිඩේවිඩ්සන්,ඩුකාති,බිඑම්ඩබ්ලිව් ආදී අධිබලැති වටිනා යතුරුපැදි කොටස්
සාලිය කුමාරයාගේ වැවේ බිසෝ කොටුවත් ඉවරයි
විල්පත්තු වන රක්ෂිතයේ පිහිටි කුඩා විලච්චිය වැවේ අලංකාර බිසෝ කොටුව නිදන් හොරුන් විසින් වනසන ලදැයි පොලිසිය හා වන
වල් අලියා තවත් ජීවිතයක් ඩැහැ ගනී
මිහින්තලේ මරදන්කුලම පාරේ මූදෑවේදී වල්අලි ප්‍රහාරයකින් 47 හැවිරිදි ගැමියකු මිය ගොස් ඇතැයි මිහින්තලේ පොලිසිය කි
බදුරලිය රෝහල වැසේ
බදුරලිය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියළු කාර්යමණ්ඩලය රෝහල වසා වැඩ වර්ජනයක් ඇරඹූහ. රෝහලට ඇතුල් කර රෝහලේ වර
වාසි පැත්තෙන් බොන්න ගිහින් එස්.අයි ගෙදර
නඩුවක පැමිනිල්ලට වාසි වු පාර්ශවයක් සමග බොරලැස්ගමුව අවන්හලකදී මත් පැන් බොමින් සිටි උප පොලිස් පරික්ෂකවරයෙකුග
රියදුරු පුහුණුවට ගිය කෝප්රල් මරු දකී
කොම්පඤ්ඤ වීදියේ සිට රියදුරු පුහුණුව සඳහා පනාගොඩ හමුදා කඳවුරට ගිය කෝප්රල්වරයෙකු අසනීප වී රෝහල් ගත කිරීමෙන්
කුණු අල කිලෝ පන්දහසක් දඹුල්ලෙන් අල්ලයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල පෞද්ගලික ගබඩාවක තිබී පනුවන් ගැසූ කුණු අර්ථාපල් කිලෝග්‍රෑම් පන් දහසක් සොයා ගත්
ඊෂි කෑෂ් කුඩු කාරයා පොලිස් දැලේ
ඊෂි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත් කුඩු විකුනන්නෙකු හෝමාගම පොලිසියේදී කුඩු පැකට් 20 ක් සමග අත් අඩංගුවට ගත් බව මිරිහා
අමල් පෙරේරාගේ යාළුවාත් කට උත්තර දෙයි
කොස්ගොඩ සුදු කැස්බෑ සොරකම සම්බන්ධයෙන් මාල දිවයිනේ ක්‍රීඩා උපදේශකයෙකු වන සුපුන් විමල් පූජිත මහතා කොස්ගොඩ පොලි
හිටි ගමන් වන ඇමති උතුරේදී උඩ නගී
වන ජීවී ඇමති විජිත් විජයමුණි ද සොයිසා මහතා අද කිලිනොච්චියේ චුන්ඩි කුලමේ වන ජීවී කාර්යාලයක් විවෘත කළේය.
ලොරිය අඩි 200ක් පල්ලමේ
හැටන් සිට ගම්පොළ දක්වා ධාවනය වූ ටිපර් රථයක් සැනෙන් ප්‍රදේශයේ දී අඩි 200ක් පමණ ප්‍රපාතයට පෙරැලිමෙන් රැයැදුරා ඇතු
බාගෙට බාගේ නිධානය බෙදාගන්නට බැරි වේ
බාගෙට බාගයක් බෙදා ගැනීමේ කොන්දේසිය මත කැකිරාව විජිත පුර මහ කැලෑවක ගල් තලාවක මැණික් ගනුදෙනුවක් කරද්දී විශේෂ ප
ගණ දෙවියන් කෝටි දහතුනකට විකුනන්න හදලා
මැණික් ගල් එබ්බවූ පැරණි ගණ දෙවි ප්‍රථිමාවක් රුපියල් කෝටි දහ තුනකට විකිනීමට ගිය සිව් දෙනෙකු අනුරාධපුර පොලිසි
කුකුල් හොරා මාස 15 ක් හිරේ
රුපියල් තුන්සීයක් වටිනා කුකුලෙකු සොරකම් කළ සරත් කුමාර නම් පුද්ගලයෙකුට බලපිටි මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහත
ඇනකොන්ඩාවිය ඇනකොන්ඩා වමාරයි
දෙහිවල සතුන් වත්තේ අඩි නමයක ඇනකොන්ඩා ගිල දැමී යැයි කියන අඩි එකොලහක් දිග ඇනකොන්ඩාවිය දෙදිනකට පසු සිය ගොදුර ව
අධි වේගයේ බරපතල අනතුරක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳු ගහ හැතැප්ම ඇත් කඳුර ප්‍රදේශයේදී අද උදේ හතට පමණ සිදුවු රිය අනතුරකින් ව
පස් වෙනියාත් රත්නාවලියෙන්
’‘මම පහේ ශිෂයත්ව විභාගය අසමත් වුන නිසා ජනප්‍රිය පාසැලකට යන්න බැරි වුනා. නමුත් මා ඉන් අධෛර්ය මත්
රත්නාවලී පැතුම් ඉටුවෙයි
‘‘ අපොස උසස් පෙළ වාණිජ අංශයෙන් මුළු දිවයිනෙන්ම පළමු වැනියා, පස් වැනියා සහ නව වැනියා අපේ පාසලෙන් බිහි

