කල් ඉකුත් වු පාරිභෝජනයට නුසුදුසු කරවල කිලෝ 4000ක් සියඹලා කිලෝ 3000 ක් හා චීනයෙන් ආනයනය කළ බාල ලොකු ලුණු කිලෝ 40
දියත
උතුරු මහ ලේකම්වරියට මරණීය තර්ජන
උතුරු පළාතේ ප්‍රධාන ලේකම් රමේෂ් විජයලක්ෂ්මී මහත්මියට මරණිය තර්ජන කරමින් ශ්‍රී ලංකාවෙන් හා එතෙරින් දුරකථන
මිල්කෝ උද්ඝෝෂණයට කිරි නොඑරේ
පාංශූ සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය යටතේ පාලනය වන ‘මිල්කෝ ආයතනය‘ එම අමාත්‍යංශයෙන් ඉවත්
කළුතරින් හොර නෝට්ටු 24ක් අල්ලයි
රුපියල් 500 හොර නෝට්ටුවක් දී කළුතර ජංගම මී කිරිහලකින් කිරි ගන්නට ගිය වාද්දුව පුද්ගලයකු ළඟ තිබී රුපියල් 500 හොර නෝට්
පොත් ගන්න ගිය මවත් දුවත් මඟ මරු ඩැහැ ගනී
මාතර යටියන පොත් සාප්පුවකින් පොත් හා පාසල් උපකරණ මිලට ගෙන කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි මැද උයන්ගොඩ නිවසට පයි
මහාධිකරණ විනිසුරු මාරුවීම්
මහාධිකරණ විනිසුරුවරුන් සහ සිවිල් අභියාචනා මහාධීකරණ විනිසුරුවරු 19 දෙනෙක් ජනවාරි පළමු වැනිදා සිට මාරුකරනු
ත්‍රිරෝද රිය පොඩි පට්ටම් වේ
තඹුත්තේගම මල්වානේගමදී ලොරියක් හා ත්‍රිරෝද රියක් ගැටීමෙන් ත්‍රිරෝද රිය පොඩි පට්ටම් වී මොණරාගල කාන්තාවක් මර
අඹන්ගඟ ඡන්දෙත් හබඃ
මාතලේ අඹන්ගඟ කෝරළේ අය වැය රහස් ඡන්දයකදී එක් ඡන්දයකින් පරාද විය. පක්ෂව ඡන්ද හතරක් ද විපක්ෂව ඡන්ද පහක් ද ලැබිණි .
අනේ රෝහලකට ගිය කලක්
දින හතරක් තිස්සසේ වසා දමා ඇති බදුරලිය රෝහල විවෘත කරන ලකුණක් අද දහවල් වන පෙනෙන්නට නොතිබිණී. රෝහලට විසි හතර පැය
යක්ෂයා තඹුත්තේගමදී රිමාන්ඩ්
සිය දරුවන් පස්දෙනා අතරමං කැර ගියැයි තඹුත්තේගම පියකු උසාවියේදී ‘යක්ෂාරූඪ‘ වී යැයි කියන සිද්ධියකින් පසු ජනවා
ප්‍රතාපසිංහ ඉල්ලා අස්වෙයි
දකුණු පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී ඩී ඩබ්ලිව් ප්‍රතාපසිංහ පළාත් සභාවෙන් ඉල්ලා අස්විය.හිටපු නියෝජ්‍ය පොලිස
ලක් දැරියගේ ඉලක්කය ඇමෙරිකාවේ මහ පුටුවක්
ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ හැරෝගේට්හි වාසය කරන ඉයුජීන් ද සිල්වාගේ එකම අරමුණ වන්නේ ඇමෙරිකා ආරක්ෂක ලේකම් වීමය
තව දෙකක අයවැය පරදී
මැදිරිගිරිය හා හිගුරක්ගොඩ ප්‍රාදේශිය සභා අය වැය පරාජයට පත්විය.මේ සභා දෙකේම බලය හිමි වී ඇත්තේ රජයටයි.
දෙවනගල ඉතිරි ටික රැකගන්න සිංහල රාවය එයි
සතර කෝරළයේ ගල්බඩ කෝරළයේ මැද පත්තුවට අයත් දෙවනගල රජමහ විහාරය සබරගමු පළාතේ කෑගල්ල දිස්තී‍්‍රක්කයේ අරණායක ප්&zw
තවත් තැපැල් මලු දෙකක් කුණු ගොඩක
බදුල්ල දක්වා තැපැල් මලු ප්‍රවාහනය කරන රියෙන් වැටුණු බව කියන තැපැල් මලු දෙකක් හංවැල්ල වළහාගොඩ කුණු ගොඩකින්
දිවයිනේ නැගෙනහිර පළාත්වල වල හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වන අතර අපරභාගයේදී සහ රාත්‍රී කාල
කල්පිටිය වෛද්‍යවරයකුගේ නිවසට පොලිස් ආරක්ෂාව
පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී පවුල් සැලසුම් එන්නතක් විදගත් මවක සිහිසුන් වී රෝහල් ගත කිරීමේන් පසු මිය ගියැය
මිලානෝ සුනාමි පිංකම බ්‍රහස්පතින්දා
2004 සුනාමියෙන් මිය පිරිස සිහිපත් කරමින් ඔවුනට පිං අනුමෝදන් කිරීමේ පිංකමක් බ්‍රහස්පතින්දා (26) උදේ 10.30ට මිලානෝ ජා
මාරුවෙන් පසු තවත් චෝදනා පත්‍රයක්
අසාධාරණ ගුරු මාරුවක් ලැබුණු බව කියමින් ඊට විරෝධය පා කොළඹ රාජකීය විද්‍යාලයයේ වහළය උඩ නැගි ගුරුවරිය ම
‘චීවරධාරීන් මා කුඩ්ඩකු කළා‘
‘අද සමහර භික්ෂූන් වහන්සේලා හිරගතවෙලා. තවත් පිරිසක් බුදුවෙලා, සමහරු රහත් වෙලා. ඔය වගේ විකාර කතා කියනවා. එහෙම හිම
සිංහයා කුළු හරකාට පරදී
දකුණු අප්‍රිකාවේ ක්රූග්රර් ජාතික වනෝද්‍යානයේ කුළු හරකකු මරා ගන්නට ගිය සිංහයකු හඹා ගිය තවත් කුළුහරකකු ස
වැලිගෙපොළ අයවැය ඒකමතිකව සම්මතයි
වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ ඕ කැලුම් ප්‍රියංකර මහතා ඉදිරිපත් කළ 2014 අයවැය ඒකමතිකව සම්මත විය. ආණ්ඩු
නළුවෝ දෙන්නෙක් ඉතාලියේ
නත්තල් සමයේ ඉතාලියේ ශ්‍රි ලාංකිකයින් මුණගැසිම සදහා ජනප්‍රිය කලාකරුවන් දෙදෙනෙකු මිලානෝ නගරයට පැමිණ සිටිති.
සුනාමියට නව වසරයි
සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස් හා ස්වභාවික ආපදා සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මිය ගිය අය සිහිපත් කරමින්
වඳුරා එළවන්න ගිය දැරිය විදුලි සැරෙන් මරුට
නිවසට ආ වඳුරකු එළවීමට ගිය11 හැවිරිදි දැරියක විදුලි සැර වැදීමෙන් මිය ගියාය. ඇගේ නිවසේ කොන්ක්‍රීට් වහළට සමාන්තරව
‘ජනපති නමත් විකුණා සල්ලි ගරයි‘
මහින්ද රාජපක්ෂ ජනපති මියන්මාරයට ඇත් පැටවකු ලබා දෙන තෑගි දෙන බව කියමින් මිනුවන්ගොඩ ව්‍යාපාරිකයකුගෙන් රුප
වානේ කදෙන් මැන්ඩෙලා එයි
දකුණු අප්‍රිකාවේ ක්වාසූලූ පළාතේ හොවික් නගරයේ ලේසර් වානේ කදන් වලින් නෙල්සන් මැන්ඩෙලාගේ අපුරු මූර්තියක්
තමිල් නාඩු ධිවරයෝ උපවාසයක
ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගත් ඉන්දීය ධිවරයින් 210 දෙනා වහා නිදහස් කරන්නැයි ඉන්දීය මධ්‍යම රජයට බල කරමින්
සුව සේවකයෝ රතු එළිය දල්වති
සෞඛ්‍ය සේවයේ හෙද පරිපුරක හා අතුරු වෛද්‍ය වෘත්තිමය සේවාවන්ට බලපා ඇති උසස් වීම් ,දීමනා,හා වැටුප් විෂමතා අර්බුධය
බදුරලිය රෝහල අදත් වහලා
බදුරලිය රජයේ රෝහල අද විවෘත කරන බවට පොරොන්දු වූ නමුත් වර්ජනය දිගටම පවතී. රෝහල් බලධාරීනට අපහාස වන අයුරින් උද්ඝෝ

