පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ දිය නෑමට ගිය පාසල් සිසුවකු දියේ ගිලීමෙන් අද (12) සවස මිය ගොස් ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි. මහසෙන් පෙදෙසේ පදිංචි මෙම සිසුවා තෝපාවැව මහ විදුහලේ සිසුවෙකි. ඔහු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිමට බලාපොරොත්තුවෙන් සිටියේය.