සර්ව ආගමික සමුළුවෙන් කැඳවුණු සාකච්ඡාවක් නාරාහේන්පිට අභයාරාමයේ දී දැන් පැවැත්වේ.
කල්‍යානී සමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කෝට්ටේ පාර්ශ්වයේ වැඩ බලන මහා නායක ඉත්තෑපානේ ධම්මාලංකාර මාහිමි ඇතුළු මහා සංඝරත්නය ද, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමා ද, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය මහතා ද, ඩි යු ගුණසේකර හා තිස්ස විතාරණ ඇමැතුවරු ද මේ සාකච්ඡාවට සහභාගී වන අය අතර වෙති.


