මට්ටක්කුලියේ ස්ථාන දෙකක දී කාන්තාවක හා මිනිසකු මරා දමා ඇතැයි පොලිසිය කියයි.
අද අලුයම 4.45ට පමණ මට්ටක්කුලිය ශාන්තිපුර නිවෙසක කාන්තාවක වෙඩි තබා මරා දමා ඇත.
ඊට පැය ගණනකට පෙර මෝදර දීී තරුණයකු කපා කොටා මරා දමා තිබේ.