ගියේ මංගල උත්සවයට : නතර වුණේ රෝහලෙන්


නානුඔය සිට තලවාකැලේ  විවාහ උත්සවයකට යන පිරිසක් රුගෙන යමින් තිබූ පෞද්ගලික බස් රථයක් හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ නානුඔය කෙටි මාර්ගයේදී පාරෙන් ඉවතට පැන පෙරළීමෙන් එම බස් රථයේ ගමන්ගත් 5 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බව නානුඔය පොලීසිය පවසයි . අනතුර සිදුවන අවස්ථාවේ එහි 30 දෙනෙක් ගමන් කළහ.

479 480 481