විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (12) පෙරවුරුවේ පුත්තලම නගරයේ සංචාරයක නිරත විය.
පළමුවෙන් පුත්තලම නගරයේ ව්‍යාපාරික ස්ථාන වෙත ගිය විපක්ෂ නායකවරයා පක්ෂයට නව සාමාජිකයින් එක කර ගැනීම සිදු කළේය.
ඉන් පසුව පුත්තලමේ පැවති පුත්තලම ආසනයේ එක්සත් ජාතක පක්ෂ ක්‍රියාකාරීන් හමුවකට සහභාගි විය.




