‘රන්ජා‘ 19 ස්විස්ටර්ලන්තයේ


ජනප්‍රිය නිමා නළු රංජන් රාමනායක රඟපාන ‘රන්ජා‘ සිංහල චිත්‍රපයට ස්විස්ටර්ලන්තයේ  ඕෆ්රිනගන් හි යූ සිනිමා  නැමැති සිනමා හලේදී තිරගත වේ.

මෙම අවස්ථාවට රංජන් රාමනායක මහතාද සහභාගී වීමට නියමිතය. අවසානයේ ප්‍රිය සාදයක්ද පැවැත්වීමට ‘ඇකඩම් ඔෆ් ආර්ට්‘ කලා සංවිධානය කටයුතු යොදා ඇත.

478