දෙල්කඳ පරණ කැස්බෑව පාරේ දී රුපියල් ලක්ෂ 3 අධික වටිනාකමක් ඇති හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 52 කට අධික ප්‍රමාණයක් ත්‍රීරෝද රියකින් රැගෙන යද්දී සැකකරුවකු සමග අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කෙට්ඨාස අපරාධ විමර්ශණ අංශය කියයි. මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් ගතව සිටින සිරකරුවකුගේ සහායෙන් මෙම කුඩු ජාවාරම කරගෙන ගොස් ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය කියයි.

