මාතලේ යටවත්තෙන් උමඟක් මතුවේ


මාතලේ යටවත්ත ලෝඩන් වත්තෙන් පැරණි උමඟක් මතු වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. උමඟේ දිය අඩි 65කි. මාර්ග සංවර්ධනයට පස් කන්දක් ඉවත් කරද්දී මේ උමඟ මතුවී ඇත.

07 08