
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හලාවත දුම්රීය ස්ථානය ආසන්නයෙදී අද දහවල් දුම්රීයක් පිළිපැනිමකට ලක්විමේන් දුම්රීය ගමන්වාර රැසක් අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
මෙලෙස පීලි පැනිමකට ලක්ව ඇත්තේ කොළඹ සිට හලාවත බලා දහවල් 12.10 ට හලාවතට ලගාවිමට නියමිතව තිබු අංක 3412 මන්දගාමි දුම්රියක් බව දුම්රීය ගමනාගමන අධිකාරි අසංක සමරසිංහ මහතා පැවසිය.
මෙම දුම්රීය හලාවත දුම්රීය ස්ථානයට නුදුරීන් පීලිපැනිමකට ලක්විමේන් හලාවත සිට කොළඹ දෙසට දුම්රීය ගමන් කිරීම සම්පුර්ණයෙන් නැවති ඇති අතරම ඒ සමගම හලාවත සිට පුත්තලමට පැමිණේන දුම්රියද නැවති ඇති බව දුම්රීය බළධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝච්චි වලට රේල් පාරවල් ඕනෑ නැහැ. කෙලින්ම නිකන් පාරවල් වලම යැව්වා නම් ඉවරයි. CGR එකේ එවුන් පහුගිය අවුරුදු 30-40 මොනවා කෙරුවාද දන්නේ නැහැ. අවුරුද්දකට 10-15කම් ක් හැදුවත් ලංකාවේ පාරවල් ටික හදන්න තිබ්බා. සමහර තැන් වල එක ගලක් නැහැ...