මෙරටුමුල්ලේ රන් බඩු උකස් ආයතනයකට කඩා වැදී රන් භාණ්ඩ කිලෝ 11ක් සොරකම් කළැයි සැකපිට සැකකරුවන් දෙදෙනකු සොරාගත් රුපියල් කෝටි පහක රන් භාණ්ඩද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ප්‍රධාන පොලිස් පරීඛ්ෂක නිමල් කරුණාරත්න මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන පැවැත්වීය.

