අලුත්ගම කැඩුණු ගොඩනැගිලි 14කට වාරණයක්


අලුත්ගම සීන වත්තේ ගොඩනැගිලි 14ක ඉදිකිරීම් රසපරීක්ෂක වාර්තාවක් කැඳවන තුරු අත්හිටුවන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් මාසිංහ මහතා කළුතර පොලිස් අධිකාරීවරයාට නියෝග කළේය.

හානියට පත් ගොඩනැගිලි 14ක් හා ගිනි ගත් ත්‍රීරෝද රියක් සම්බන්ධ රසපරීක්ෂක වාර්තා කැඳවන ලෙස නීතීඥවරු පිරිසක් ඉල්ලා සිටියහ.

යුද හමුදාව දැන් විනාශ වූ ගොඩනැගිලි පිළිසකර කරයි.