තුන්සියයක් කටු ගහ ගනිති


300ක් පමණ වූ වන්දනාකරුවෝ භාරහාර ඔප්පු කිරීම සඳහා මැණික් ගඟේ දිය නා පිරිසිදුවූ කටු ගසා පුද පූජාවන්ට එක්වූහ.

කාන්තාවෝ ද පිරිමින් හා හරි හරියට මේ පුද පූජාවලට සහභාගී වූහ.

18 19 20 21