මන්ත්‍රී ගනේෂන්ගෙන් මස්සිනා ලක්ෂ 15ක් අරං


ව්‍යාපාරයක් ඇරැඹීම සඳහා තම මස්සිනා වන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන් මහතාගෙන් ලබා ගත්  රුපියල් ලක්ෂ 15ක් ආපසු ගෙවීමට එකඟ වීම නිසා ජැස්පර් කම්රාජන් රාජ් ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

තමාගෙන් ඉල්ලා ගත් එම මුදල නොගෙවීයැයි මන්ත්‍රීවරයා පොලිසියට පැමිණිලි කර තිබිණි.