බැලු බැල්මට


යුධ හමුදා වාදක කණ්ඩායමේ බස් රියක් පානදුර බණ්ඩාරගම කිඳෙල්පිටියේදී අනතුරකට පත් වී සෙබළු සිව් දෙනෙක් තුවාල ලබති.

අද අළුයම හමා ගිය සැඩ සුලඟකින් පානදුරයේ ගෙවල්  කිහිපයකට හානි සිදු විය.