‘‘ අපොස උසස් පෙළ වාණිජ අංශයෙන් මුළු දිවයිනෙන්ම පළමු වැනියා, පස් වැනියා සහ නව වැනියා අපේ පාසලෙන් බිහි
දියත
ගාල්ලේ තරුණයෝ වැඩ පෙන්නති
එන්ජින් කාමරයට ජලය කාන්දුවිම හේතුවෙන් ගාල්ලට මුහුදු සැතපුම් 15ක් ඈත මුහුදේ ගිලී යාමේ අවදානමකට ලක්ව තිබූ නෞකාවක්
අයවැය පැරදීම නරක ලකුණක්
පළාත් පාලන ආයතන එකින් එක අය වැය පරාජය වීම ආණ්ඩුව කෙරෙහි ග්‍රාමිය ජනතාවගේ ඇති කලකිරීම පිළිබිඹු කරන්නක් බව ප්‍ර
ප්‍රින්ස් ජාත්‍යන්තර පාසලේ නත්තල් උළෙල ජයටම
වෙරෝනා නගරයේ ප්‍රින්ස් ජාත්‍යන්තර පාසලේ කුඩා දරු දැරියන්ගේ නත්තල් උළෙල අද (20) දින පැවැත්විණි. 2009 වසරේදී කුඩා දරු
මැති සබේ අය වැය සම්මතයි
රට දියුණු කිරීම සඳහා එකමුතු වී වැඩ කරන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති මුදල් ඇමැති ලෙස අය වැය විවාදයේ පිළිතුරු කතාව ක
හෝමගම අයවැය විවාදය නිතී විරෝධීයි
හෝමාගම ප්‍රාදේශිය සභාවේ පසුගිය 11 වැනිදා පැවැත්වු පළමු අය වැය විවාදය නීත්‍යනුකූල නැතැයි පළාත් පාලන කොමසාරිස්&nb
පේරාදෙණි තුනකට අත්හිටවූ සිර දඬුවම්
2011 වර්ෂයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ශාස්ත්‍රපීඨයට ඇතුළත් වූ සිසුවකුට පහර දී අපයෝජනයට ලක් කර නවක වදය දීම සම්
උහන අය වැය පරදී
අම්පාර උහන ප්‍රාදේශීය සභා ඡන්දයෙන් සන්ධානය වැඩි ඡන්ද පහකින් පරාජය විය. පක්ෂව ඡන්ද හතරක් ද, විපක්ෂව ඡන්ද නවයක
මිල්කෝ වර්ජනයේ
ප්‍රධාන ඉල්ලීමි දෙකක් මුල් කැරගෙන මිල්කෝ සමාගමේ සේවකයෝ අද සිට වැඩවර්ජනයක් අරඹා ඇත. මිල්කෝ පරිපාලනය ඉ
පිටකොටු ගින්නේ හෝඩුවාවක් නෑ
කොළඹ පිටකොටුවේ බෝධිරාජ මාවතේ කඩ 104 ක ගින්න ගැන හෝඩුවාවක් නැතැයි පිටකොටුව පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්
වාස්ට ඇප ඉල්ලයි
2009 අගෝස්තු මාසයේදී මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ නිපුණ රාමනායක සිසුවාට පහර දුන්නැයි කියන සිද්ධියේ සැකකරුවකු ව
බියගම ප්‍රා මන්ත්‍රීට ඇප
බලපත් රහිතව වාහන අලුත්වැඩියා කරන ස්ථානයක් පවත්වා ගෙන ගියැයි මධ්‍යම පරිසර අධිකාරියෙන් ගොනු කළ නඩුවකට පෙනී නොසි
නදීෂා හේමමාලි එජාපයේ
ටෙලි නාට්‍ය නිෂ්පාදිකා හා චිත්‍රපට ටෙලිනාට්‍ය නිළි නදීෂා හේමමාලි මෙනවිය එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබ
ගණිතෙන් දෙවැනියා රාහුලෙන්
අපොස උසස්පෙළ ගණිත අංශයෙන් ශ්‍රී ලංකාවෙන්ම දෙවැනි ස්ථානය දිනා ගැනීමට මාතර රාහුල විද්‍යාලයයේ චමෝද් දමිත ස
පොලිස් ආරක්ෂක මැරූ හතරක් ගස්
2002 ජුනි 14 වැනි දා බඩල්කුඹුර බුත්තල පාර වෙහෙරගොඩ දී අත් බෝම්බයක් පුපුරවා හැර පොලිස් ආරක්ෂක සහායක එස් ජයසිංහ මරා, තව
මාලඹේ සල්ලිකාරියත් රිමාන්ඩ්
පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක රොහාන් කුමාරසිංහ මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රිමාන්ඩ් භාරයට පත්
‘පහේ සිසුන්ට හොඳ පාසල් දොර වැසීම දෙකේ වැඩක්‘
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ජනප්‍රිය පාසල්වලට යෑමට වරම් හිමිකරගත් සිසුනට ඒ සඳහා අවස්ථාව අහිමි කළැයි ක
නොටින්හැම් දහම්පාසල් දරුවෝ දස්කම් පෙන්වති
නොටින්හැම් ශාන්ති විහාරයේ දහම් පාසලේ සිසුන්ගේ දක්ෂතා එළිදැක්වුණ වැඩසටහනක් පසුගියදින පැවැත්විණි. විහාරාධි
ලක්ෂ තුනක මහ හපන්නු සිව් දෙනා
2013 අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව ගණිත අංශයේ මුල් තැන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයයේ අධිත වීරසිරි ඩයස් ද, විද
දොස්තර රිමාන්ඩ්
බීමතින් හෙල්මට් නොමැතිව යතුරුපැදියක් පදවා ගෙන යාම, උප පොලිස් පරීක්ෂකවරයකුට පහර දීම, පොලිසියේ රාජකාරියට බා
බීලා යතුරු පැදියේ ගියැයි දොස්තර උසාවියට
මත්පැන් බී යතුරු පැදියක් පදවාගෙන ගිය වෛද්‍යවරයකු බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කි
‘සීනි බෝල එපා‘
වැටුප් විෂමතා ඉවත්කැර දෙන ලෙස ඉල්ලා දකුණු පළාත් විශ්‍රාමිකයන්ගේ දිස්ත්‍රික් ඒකාබද්ධ සංවිධානය විසින් මෙහෙයව
උසස් පෙළ ප්‍රතිඵල එයි
අපොස උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව කියයි. විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස
මාතලේ නාගරික මන්ත්‍රීට මරණ තර්ජනලු
අය වැය පරාජය කිරීමට සහ නගරාධිපති හා කොමසාරිස්වරයා ඉවත් කිරීමට තමන් උත්සාහා දරනවායැයි පවසමින් තමා සහ පවුලේ
ෆේස්බුක් මිතුරෝ අභය දානයේ
බහරෙන්හි රැකියා කරන සුදේෂ් කරුණාතිලක මහතා සහ තවත් ෆේස්බුක් මිතුරු පිරිසක් එක්ව හරකුන්ට අභයදානයදීමේ පිංකමක්
මාර හොරෙක් බුලත්සිංහලින් අල්ලයි
ලොකු ලොතරැයියක් ඇදුණු බවට විශ්රමිකයනුත්, බිරිය රට සිට එන බව පවසා සුඛෝපබෝගී කුලී රියදුරනුත් රවටා ඔවුන්ගෙන් කා
කොටි අවි සැපයුම්කරු පිටුවහල්
ශ්‍රී ලංකාවේ කොටි සංවිධානයට හොරෙන් අවි ආයුධ සැපයීමට උත්සාහ කළැයි වරදකරු වී වසර ගණනාවක් ඇමෙරිකාවේ සිරගතවී සිටි
‘ඉසුරුපායේ ගින්න පාලනය කළා‘
බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ සිව් වැනි මහලේ විශ්‍රාම වැටුප් අංශයේ හටගත් ගින්න අමාත්‍යංශ සේවකය
අද කාලගුණය (දෙසැම්බර් 20)
දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ. අපර
ඉසුරුපායේ ගින්නක්?
බත්තරමුල්ල ඉසුරුපායේ සිව්වැනි මහලේ ගින්නක් හටගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි කියයි.

