තහනම් ගෙඩි කන්න ගිහින් ලාංකිකයා මැරේ


කුවේට් රාජ්‍යයේ කුවේට් නගරයේ හවල්ලියේ මහල් නිවසක තුන් වැටි මහලෙන් මැදියම් රැයේ නිරුවත් ශ්‍රී ලාංකිකයකු තල්ලු කර මරා දමා ඇතැයි කුවේට් පොලිසිය කියයි.

ඔහු කතක සමඟ ඇඳේ සිටිය දී කතගේ සැමියාට අසුවන්නට ඇතැයි අල් අම්බා පුවත්පත කියයි.

ආසියා ජාතිතයකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් කාන්තාව ද තුවාල ලබා රෝහල් ගත කළ බවත් පොලිසිය කියයිග ඇය පොලිසියට පවසා ඇත්තේ තම සැමියා ඒ මිනිහා බිමට තල්ලු කළ බවයි.