උප්පැන්න සහතික, මරණ සහතික, දුම් සහතික සහ තාවකාලික රියදුරු බලපත්‍ර ආදී හොර ලියැකියැවිලි 300කට අධික ප්‍රමාණයක් සමඟ ගම්පොළ මරියවත්තේ දී සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහුගේ ඇඳේ මෙට්ටය යට තිබී තාවකාලික රියදුරු බලපත් සියයක් පමණ සොයාගෙන ඇත.
සැකකරු කියා ඇත්තේ කොළඹින් ඒවා ගෙන ආ බවයි.

