සිකුරාදා සිට දින හතරක දී කාන්තාවන් 15 දෙනකුගේ රන් මාල කැඩූ දෙදෙනකු යතුරු පැදියක් ද එම මාල ද සමඟ අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය කියයි.
බලපත්‍ර කිසිවක් නැති යතුරු පැදියෙන් ගොස් මේ මාල කඩා ඇතැයි පොලිසිය පවසයි.