ගන්න මහත්තයා... ඇදුනොත් ඔක්කොම හරි...


පානදුර අධිකරණයට සැකකරුවන් රැගෙන ආ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී වාසනාව උරගා බැලීමට ලොතරැයියක් මිල දී ගත් අයුරු කැමරාවේ සටහන් විය.