කසිප්පු මුදලාලිගෙන් හාමුදුරුවන්ට අමුතු බණක්


අමධ්‍යප ව්‍යාපාරයේ නොයෙදෙන ලෙසට කසිප්පු මුදලාලි කෙනකු තමාට තර්ජනය කළැයි ගලහිටිය මහමෙව්නා විහාරාධිපති කසාගල විජිත ධම්මරක්ඛිත හිමියෝ පොලිසියට පැමිණිලි කළහ.

බණකට ගොස් එද්දී කසිප්පුකරු ඒ හිමියනට තර්ජනය කර ඇත.