පනහක් එලොව ගිහින් මෙලොව එති


වන්දනාකරුවන් රැගත් බසයක් සියඹලාන්ඩුව පාලමෙන් ප්‍රපාතයකට නොවැටි බේරුණේ නූලෙනි. බසයේ 50 දෙනෙක් පමණ සිටියහ.

අනතුරක් සිදුවූයේ නම් බසයේ සිටි බොහෝ දෙනකු බරපතල තුවාල ලබන්නට ඉඩ තිබිනැයි අසල්වැසියෝ කියති.