සරණාගතයන් ලෙස ඕස්ට්‍රේලියාවට ගිය 41 දෙනෙක් ඕස්ට්‍රේලියා මුහුදේදී නාවික හමුදාවට බාර දීමෙන් පසු අද ගාල්ල උසාවියට ඉදිරිපත් කරනු ලැබූහ.
මේ පිරිස අතර සිංහලයේ 37ක් වූහ. බොහෝ දෙනා උසාවියට එද්දී හඬා වැටුනාහ.
(ඡායාරූප සජීව විජේවීර)
(ඡායාරූප අමිල මධුසංඛ)