කෑම විෂවී 12ක් රෝහලේ


කලවානේ තේ කම්හලක ආහාර විෂ වීමෙන් 12 දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ.