ව්‍යාපාරික කත තාවකාලිකව මුදාහරී


රුපියල් ලක්ෂ පනහක් වංචා කළැයි පන්නිපිටියේ සමන්ත දිල්රුක්ෂණ නම් ව්‍යාපාරිකයා කළ පැමිණිල්ල අනුව සුධර්මා නෙත්තිකුමාර තාවකාලිකව මුදා හල කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නොතීසි ලැබුණු පසු උසාවි එන්නැයි නියෝග කළේය.

ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්ශකුලරත්න මහතා ඉල්ලා සිටියේ පැමිණිල්ලේ උධෘත, උපදෙස් පතා නීතිපතිට යවා ඇති හෙයිනුත් ඇය සැකකාරියක කර නැති හෙයිනුත් නොතීසි ලැබුණු පසු ඇය උසාවි කැඳවන ලෙසයි.