දේශපාලන පිරිසක් කහවත්තේ පතලකට පනිති


කහවත්ත කනාවැන්න නීලගම  කෙටේතැන්නේ පතලකින් මැණික් ඉල්ලම් ගෝනි 70ක් සමඟ ටිපර් රථයක් අත්අඩංගුවට ගත් බව මැණික් හා ස්වර්ණාභරණ අධිකරියේ කොළඹ වැටලීම් ඒකකය කියයි.

අධිකාරියේ සභාපති අමිත කුමාර ගමගේ මහතාගේ උපදෙසින් මේ වැටලීම සිදු කැරිණි.

පලා ගිය පරිස අතර දේශපාලනඥයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් සිටින බව අධිකාරිය කියයි.

අනවසර මැණික් ගැරීම් තොරතුරු දන්වන ලෙස සභාපති කියයි.

ඔහුගේ දුරකතන අංකය - 0777 340044