මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සිය නිලරියෙන් මහනුවර සිට කුරුණෑගල මහා මාර්ගයේයමින් සිටිය දී අරඹේකඩේ දී යතුරු පැදියක ගැටී යතුරු පැදි කරුවෝ තුවාල ලදහ.
අද (09) පස්වරු 1.45ත් 2.00ත් අතර මෙම අනතුර සිදුවිය.
තුවාලකරුවන් රෝහලට රැගෙන ගිය කොමසාරිස් නිල රිය ද රියදුරාද පොලිසියට භාර දුන්නේය.
පොලිසිය ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු රියදුරා මුදා හළේය.

