බස් පොළ කඩා දාලා


බණ්ඩාරගම අටුලුගම බස් මාර්ගයේ කොළමැදිරියේ තිබූ බස් නැවතුම් පොළ කඩා දමා ඇතැයි ගම්වාසීහු කියති.

  පිස්කල් නියෝග මත ඒ අසළ ඉඩමක් මනිමින් සිටි පිරිසක් අට වසරකට පෙර ඉදි කළ මේ බස් නැවතුම්පොළ කඩා බිඳ දමා ඇතැයි ද ඔවුහු පවසති.

එම ස්ථානයට ගිය බණ්ඩාරගම ප්‍රාදේශීය සභාපති මනෝජ් සංජය මහතා සහ පොලිසිය පැවසුවේ ඒ ගැන පරීක්ෂණයක් සිදු කරන බවයි.

01 02