ඕස්ට්‍රේලියා ආගමන විගමන ඇමති ලංකාවේ


ඕස්ට්‍රේලියානු ආගමන විගමන අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා  දෙදින නිල සංචාරයක් සඳහා අද අළුයම කටුනායක ජාත්‍යන්තර  ගුවන්තොටුපොළෛන් දිවයිනට පැමිණියේය.

ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා විසින් ඔහු පිළිගත්තේය.

ඔහු මෙරට රැදී සිටින කාලය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමග සාකච්ඡා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා නාවික හමුදා ආරක්ෂාව මැද ඔහු ගුවන්තොටුපොළෙන් පිටව ගියේය.

DSCF6974

DSCF6975

DSCF6976

DSCF6977

DSCF6978

 

DSCF6979

 

DSCF6971

.........

DSCF6979