වටරැක හිමි චෝදනා සංශෝධනය කරයි


වටරැක විජිත හිමියන් පොලිසිය නොමග යවන අසත්‍ය ප්‍රකාශ කළැයි ගොනු කළ චෝදනා නොපැහැදිලි බැවින් යළි චෝදනා ඉදිරිපත් කරන්නැයි පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා පොලිසියට නියෝග කළේය.

නඩු විභාගය අතරමඟ නවත්වා මහේස්ත්‍රාත් පොලිසියට උපදෙස් දුන්නේ යලි නිසි ලෙස චෝදනා ගොනු කරන ලෙසයි.