වටරැක හිමි ෆොන්සේකා අඩි පාරේ


මහියංගන ප්‍රදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමි පානදුර උදසාවියට අද දැඩි රැකවල් මැද ගෙන එනු ලැබූහ.

පොලිසියට අසත්‍ය ප්‍රකාශයක් කළැයි මේ හිමියනට නඩු පැවරීමට යයි.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා උසාවි රැගෙන ආ අවස්ථාවලදී මාධ්‍යට යම් යම් ප්‍රකාශ නිකුත් කළාක් මෙන් වටරැක හිමි මාධ්‍ය අවධානය ලබා ගැනීම සඳහා මාධ්‍යවේදීන් අමතමින් නොයෙකුත් දේ ප්‍රකාශ කරන බව පෙනේ.