ගායකයාත් හතර වැනි තට්ටුවට


ජුනි 15 වැනි දා අලුත්ගම දී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ගායක මධුමාධව අරවින් අද කොළඹ කොටුවේ රහස් පොලිස් මූලස්ථානයට කැඳවීය.

අලුත්ගම නගරයේ පැවැති රැස්වීමක දී කළ කතා මේ ගැටුමට මූල්වීයැයි නැගෙන චෝදනා සම්බන්ධයෙන් මේ විමර්ශනය සිදු කරයි.

මධුමාධව අරවින්ද මහතා ද එහි දී කතා කළේය. ඔහු ටිබෙට් ජාතික එස් මහින්ද හිමිගේ  කවියක් ද ගායනා කළේය.