මිනිසුන්ගේ ජීවන බර සොයා බැලීමට හා එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවිස්සාවෙල්ල තල්දූව නගරයේ සංචාරය කළේය.
පොළට සහ කඩවළට ගිය වික්‍රමසිංහ මහතා වෙළඳුන් සහ පාරිභෝගිකයන් සමඟ සුහදව කතා බහ කළේය.